25 C
Colombo
Sunday, November 17, 2024

මේ ආණ්ඩුව තියෙනකල් රට ගොඩගන්න බෑ – හිටපු ජනාධිපති

- Advertisement -

වත්මන් ආණ්ඩුව බලයේ සිටින තුරු රට ගොඩගැනීමට හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ඒ පෙරේදා (10) දින පොලොන්නරුවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මෙහිදී වැඩිදුරටත අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා,

“අපි දැන් මාස තුනක ඉඳන් කියනවා සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න, 15 විතර ඇමති මණ්ඩලයක් එක්ක සුළු කාලයකට, මැතිවරණයක් දක්වා කියලා. එතකොට ලෝකෙ රටවල් හුඟක් උදව් කරනවා. විශේෂයෙන්ම මේ රජය වෙනස් වෙනකල්, වෙනත් රජයක් එනකල් මේ රට ගොඩගන්න පුළුවන්කමක් නැහැ. මේ රට ගොඩගන්න පුළුවන් එකම ක්‍රමය සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න, ඒ තුළ ලෝකයේ රටවල් උදව් කරයි”


RECENT ARTICLES - SINHALA

විදෙස් නිරීක්ෂකයින්ගෙන් පොලිසීයට ප්‍රශංසා

2024 මැතිවරණ කාල සීමාව තුළ පොලිසියේ කාර්යභාරය විදෙස් නිරීක්ෂකයින් විසින් ඇගයීමට ලක් කර තිබෙනවා. ශ්‍රී ලංකා පොලීසිය පවසන්නේ පසුගියදා (14) ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක් තුල සිදුවූ...

ලැබුණු ජයග්‍රහණයේ බර අපි තේරුම් අරන් ඉන්නේ – ටිල්වින්

තම පක්ෂයට ලැබුණු ජයග්‍රහණයේ බර වටහා ගෙන ඇති බවත් එම බලය ජනතාවගේ අපේක්ෂා ඉටුකිරීම සඳහා පාවිච්චි කරන බවට සහතික වන බවත් ජනතා විමුක්ති පෙරමුණේ...

නව පාලනයට උපරිම සහාය දෙනවා – සජිත්

මෙරට ප්‍රධාන විපක්ෂය ලෙස සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය යහපත් ආණ්ඩුකරණයක් වෙනුවෙන් නව පාලනයට ලබා දිය හැකි උපරිම සහාය ලබා දීමට සූදානම්...

POPULAR ARTICLES