තරුණ අරගල නිසා රටට ඩොලර් නෑ..! – මහජන ආරක්ෂක ඇමති
ආර්ථික අර්බුදයත් සමඟ ඇති වූ සමාජීය ගැටළු,කලහකාරී සිදුවීම් නිසා මේ වෙද්දී සංචාරකයින්ගේ පැමිණීම අඩු වී ඇති බව මහජන ආරක්ෂක හා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. සංචාරක ව්‍යාපාරය යළි ආරම්භ කළ පසු ප්‍රථම වතාවට දවසකට සංචාරකයින් දහසකට අඩු ප්‍රමාණයක් මේ සතියේ පැමිණ ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ. තැඹිලි කපන පුද්ගලයාගේ සිට ඉහළම ව්‍යාපාරිකයාගේ දක්වා ආදායම් … Continue reading තරුණ අරගල නිසා රටට ඩොලර් නෑ..! – මහජන ආරක්ෂක ඇමති
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed