25 C
Colombo
Tuesday, January 14, 2025

ගෝල්ෆේස් වගේ අමිහිරි සටන් රටට ඕනෙ නෑ..! – අනුර

- Advertisement -

ගෝල්ෆේස් අරගලය වැනි ‘බාග ජයග්‍රහණ’ ගෙනෙන සටන් මේ රටට තවදුරටත් අවශ්‍ය නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක තරයේ අවධාරණය කර සිටිනවා.

අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (13) පැවති එම පක්ෂයේ ඉල් මහ විරු සමරුව අමතමින්.

“මේ ආර්ථික ගමන් මග විසින් පීඩාවට පත්වෙන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් අපි සටනක් දියත් කරන්න ඕනෙකම තිබෙනවා. වෙන වෙන සටන් නෑ හොඳේ … කට්ටිය කියනවා කට්ටියක් එක්ක පාරට බහිමු ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කියලා. ඔය බැස්සෙ … ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් එක කට්ටියක් එක්ක, ආර්ථිකය වෙනුවෙන් තව කට්ටියක් එක්ක, හොරකම්වලට විරුද්ධව තව කට්ටියක් එක්ක, එහෙම තියෙනවාද සටන් ? අද සැබෑ ජනතාවාදී කඳවුරට එරෙහිව ඩුප්ලිකේට් කඳවුරු හදන කුමන්ත්‍රණයක් තිබෙනවා. ජනතාව සංවිධානය නොවෙන, අරමුණක් නැති, ඉලක්කයක් නැති ඕනෑම සටනක් අමිහිරි අත්දැකීම්වලින් කෙළවර වෙනවා. ඒක තමයි පසුගිය ගෝල්ෆේස් සටන. ඉලක්කය පැහැදිලි නෑ. බාග ජයග්‍රහණ. මේ රටට තවදුරටත් අවශ්‍ය බාග ජයග්‍රහණ නෙවෙයි”

RECENT ARTICLES - SINHALA

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සහ මුහුද රළු වීම සම්බන්ධව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අද (14) උදෑසන 6:00ට නිකුත්කරන ලද එම නිවේදනය හෙට (15)...

වැඩ බලන අමාත්‍යවරු 5ක් පත් කරයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 05ක් සඳහා වැඩබලන අමාත්‍යවරු පත් කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය...

මහ කන්නයේ වී මිලදි ගැනීම ගැන දැනුම්දීමක්

මහ කන්නයේ වී මිලදි ගැනිමට අවශ්‍ය ගබඩා මේ වනවිට සූදානම් කරමින් පවතින බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේ , වී...

POPULAR ARTICLES