රට තව සති දෙකක් වසා තැබිය යුතුයි…! – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

මෙරට දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතියේ ප්‍රතිඵල දැක ගැනීමටනම් අවම වශයෙන් තවත් සති දෙකකින්වත් එය දීර්ඝ කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා. ජනතාව නිරෝධායන ඇඳිරි නීතියට අනුගත වෙමින් නිසි සෞඛ්‍ය පුරුදු පිළිපදින්නේ නම් වාර්තාවන රෝගීන් සංඛ්‍යාව අඩු වනු ඇති අතර රට නැවත විවෘත කිරීමට හැකි වනු ඇති බවයි ඔහු … Continue reading රට තව සති දෙකක් වසා තැබිය යුතුයි…! – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්