රාජපක්ෂලාට රට පැනීම වළක්වනැන්යි ඉල්ලූ පෙත්සමට උසාවියෙන් ළඟ දිනයක්

රාජපක්ෂවරුන් මෙරටින් පළායෑම වළක්වන ලෙස ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීම සඳහා ළඟ දිනයක් ලබාදීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) නියෝග කළා. හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ හිටපු මහබැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල් සහ ඩබ්.ඩී. ලක්ෂ්මන් යන අයට, ශ්‍රේෂ්ඨාධිකරණයේ පූර්ව අනුමැතියකින් තොරව රට හැර යාම වළක්වන ලෙස ඉල්ලා … Continue reading රාජපක්ෂලාට රට පැනීම වළක්වනැන්යි ඉල්ලූ පෙත්සමට උසාවියෙන් ළඟ දිනයක්