27.8 C
Colombo
Tuesday, April 15, 2025

ජෙරම්ට එරෙහි නීතිපතිගේ ඉල්ලීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි

- Advertisement -

දේවගැති ජෙරම් ප්‍රනාන්දු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ඔහු විසින් ගොනු කෙරුණු පෙත්සමක් නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා මතු කළ මූලික විරෝධතා අභියාචනාධිකරණය අද (22) ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

බුදුදහම ඇතුළු අන්‍යාගම්වලට අපහාසාත්මක වන ප්‍රකාශයක් සිදුකළේ යැයි සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ දේවගැති ජෙරම් ප්‍රනාන්දු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

අභියාචනාධිකරණය මෙම තීන්දුවට එළඹුණේ, අදාළ පෙත්සමට එරෙහිව ඉදිරිපත් කෙරුණු මූලික විරෝධතා දීර්ඝ ලෙස සලකා බැලීමෙන් අනතුරුවයි.

RECENT ARTICLES - SINHALA

දළඳා වන්දනාකරුවන්ට දන්සල් දෙන්න සියලු ආගමිකයන් පෙළගැසෙයි

දළදා වන්දනාව සඳහා මහනුවරට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් දන්සල් සංවිධාන කිරීමට බෞද්ධ මෙන්ම ඉස්ලාම්, හින්දු හා කිතුනු භක්තිකයන්ද ඉදිරිපත්ව සිටින බව මහනුවර මහ නගර සභාව...

කොළඹ එන්න විශේෂ දුම්රිය කිහිපයක්

අලුත් අවුරුදු සැමරීමට සිය ගම්බිම් බලා පිටත්ව ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සඳහා විශේෂ දුම්රිය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව...

රනිල් පිල්ලෙයාන්ට ගත්ත කෝල් එක ගැන විමර්ශනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරියෙක්ට දුරකතන ඇමතුමක් දෙමින් අත්අඩංගුවේ පසුවන සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්...

POPULAR ARTICLES