25 C
Colombo
Wednesday, January 22, 2025

ශ්‍රවණාබාධිත තරුණියකට හිමිවු කිරුළ

- Advertisement -

දකුණු අප්‍රිකාවේ රූ රැජින ලෙස Mia le Roux නම් ශ්‍රවණාබාධිත තරුණියක් කිරුළ හිමිකරගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

එම කිරුළ හිමිකරගත් පළමු ශ්‍රවණාබාධිත තරුණිය ලෙස මියා වාර්තා පොතට එක් වූවා.

දැනට 28 හැවිරිදි වියේ පසුවන මියා, ශ්‍රවණ දුර්වලතාවයකින් පෙළෙන බව හඳුනාගෙන තිබුණේ ඇයට වයස අවුරුද්දක් පමණ වන විටදී.

ඇයට ශබ්දය හඳුනා ගැනීම පහසු කිරීම සඳහා ශ්‍රවණ උපකරණයක් සවිකර ඇති බව සඳහන්.

සිය කථන හැකියාව ඇතිකර ගැනීම සඳහා වසර දෙකක් පමණ වෙහෙසීමට සිදුවූ බව ඇය පැවසුවා.

මේ වනවිට නිරූපිකාවක් ලෙසත් වෙළෙඳ කළමනාකාරිනියක් ලෙසත් සේවය කරන මියා පවසන්නේ, “මම දැන් දන්නවා මාව මේ ලෝකෙට එව්වේ සීමාවන් බිඳින්න…මම ඒ දේ අද රෑ සිදුකළා…”

RECENT ARTICLES - SINHALA

චීන පිරිපහදුවෙන් ලංකාවට ලැබෙන තෙල් ප්‍රතිශතය තීරණය කරන්නේ චීන සමාගම

සයිනෝපෙක් ආයතනය විසින් පිරිපහදු කරන ඉන්ධන විදේශ රටවලට අපනයන කරනු ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. අමාත්‍යවරයා...

කුකුල් ඔළු සහ කකුල් චීනයට යැවීමට අවසර

කුකුලන්ගේ කොටස් චීනයට අපනයනය කිරීම සඳහා මේ වනවිට අවසර ලබාදී ඇති බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. අද (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා...

ජල සෞඛ්‍ය ගිවිසුමකට කැබිනට් අනුමැතිය

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සහ IHE-Delft Institute for Water Education මඟින් ප්‍රජා වත්කම් කළමනාකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. ජාතික ජල...

POPULAR ARTICLES

ප්‍රවීණ ගායන ශිල්පී අනිල් භාරතී අභාවප්‍රාප්ත වෙයි

මෙරටේ සංගීත ක්ෂේත‍්‍රය පෝෂණය කළ ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පියකු වන අනිල් භාරතී මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඒ මහතා 75 වන වියේ පසුවුණා. රෝගී තත්ත්වයක්...

චීන පිරිපහදුවෙන් ලංකාවට ලැබෙන තෙල් ප්‍රතිශතය තීරණය කරන්නේ චීන සමාගම

සයිනෝපෙක් ආයතනය විසින් පිරිපහදු කරන ඉන්ධන විදේශ රටවලට අපනයන කරනු ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. අමාත්‍යවරයා...

ඇමෙරිකාවේ ඉවත්වීම ගැන WHO නිවේදනයක්

ඇමෙරිකා එක්සත් ජනපදය සිය සංවිධානයේ සාමාජිකත්වයෙන් ඉවත්වීමට ගත් තීරණය පිළිබඳව කණගාටුවට පත්වන බවත් ඒ පිළිබඳව නැවත ඇමෙරිකාව සිතා බලනු ඇතැයි අපේක්ෂා කරන බවත් ලෝක...