ඔයාලා කෑගහනකොට චූටි දුවට කන්න බැහැ. ඊයේ කෑවෙත් නැහැ – රාජ්‍ය ඇමති සාන්ත (වීඩියෝ)

තමන්ගේ නිවස ඉදිරිපිට කෑ ගසමින් විරෝධතාවන් සිදු නොකරන ලෙසට නව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එලෙස කෑ ගසා උද්ඝෝෂණය කරන විට තමන්ගේ කුඩා දියණිය බිය වන බවත් එවිට ඇයට ආහාර ගැනීමට පවා නොහැකි බවත් ශාන්ත බණ්ඩාර මහතා ඊයේ (16) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සදහන් කළා. දියණීය ආහාර නොගත් නිසා මාධ්‍ය ඉදිරියේ ශාන්ත … Continue reading ඔයාලා කෑගහනකොට චූටි දුවට කන්න බැහැ. ඊයේ කෑවෙත් නැහැ – රාජ්‍ය ඇමති සාන්ත (වීඩියෝ)