28 C
Colombo
Monday, December 16, 2024

Chat-GPT ගැන හෙළිදරව්වක් කළ සුචිර් බලාජීගේ මරණය

- Advertisement -

open AI සමාගම, අමෙරිකානු බුද්ධිමය හිමිකම් නීතිය උල්ලංඝණය කර ඇති බවට චෝදනා එල්ල කළ පර්යේෂකයෙකු වන සුචිර් බලාජීගේ මරණය, සියදිවි හානිකර ගැනීමක් බව, අනාවරණය වී තිබෙනවා.

පසුගිය නොවැම්බර් 26 වැනිදා අමෙරිකාවේ සැන්ෆ්‍රැන්සිස්කෝ නුවර මහල් නිවාස සංකීර්ණයේ තිබියදී, ඔහුගේ මළ සිරුර සොයා ගැනුණා.

open AI සමාගමේ පර්යේෂකයෙකු ලෙස වසර 4ක් කටයුතු කළ ඉන්දීය සම්භවයක් සහිත අමෙරිකානුවෙකු වන සුචීර් මිය යන විට 26 වැනි වියේ පසු වුණා.

Chat – GPT නිර්මාණය කිරීමේදී open AI සමාගම, අමෙරිකානු බුද්ධිමය හිමිකම් නීතිය උල්ලංඝණය කර ඇති බවට මීට මාස තුනකට පෙර ඔහු ආන්දෝලනාත්මක අනාවරණයක් සිදු කර තිබුණා.

ඒ, දත්ත එක් රැස් කිරීම සඳහා අනුගමනය කරන ක්‍රමවේදයන් සම්බන්ධයෙන් open AI සමාගම මෑත කාලීනව විවිධ  නෛතික ගැටලුවලට මුහුණ පා ඇති පසුබිමකයි.

RECENT ARTICLES - SINHALA

මත්පෙති ආනයනය කළ අයෙක්ට වසර 12ක සිර දඬුවම්

ප්‍රංශයේ සිට නීති විරෝධි අයුරින් 2020 වසරේ මත්පෙති 5000කට අධික සංඛ්‍යාවක් මෙරටට ආනයනය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු විත්තිකරුවෙකුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත...

ලංකාව සහ ඉන්දියාව අතර අවබෝධතා ගිවිසුමක්

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමක් හුවමාරු කර ගැනීම මීට මොහොතකට පෙර සිදුකෙරුණා. ඒ අනුව, ද්විත්ව බදුකරණය වැළැක්වීම සහ ශ්‍රී ලාංකික සිවිල් පරිපාලකයින් පුහුණු...

ජගත් කුමාරත් සජිත් හැර යයි

තමන් ඇතුළු  කණ්ඩාම සමගි ජන සන්ධානයෙන් ඉවත් වෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  ජගත් කුමාර මහතා පවසනවා. ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ජගත් කුමාර මහතා සඳහන් කළේ තමාට...

POPULAR ARTICLES

මත්පෙති ආනයනය කළ අයෙක්ට වසර 12ක සිර දඬුවම්

ප්‍රංශයේ සිට නීති විරෝධි අයුරින් 2020 වසරේ මත්පෙති 5000කට අධික සංඛ්‍යාවක් මෙරටට ආනයනය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු විත්තිකරුවෙකුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත...

ලංකාව සහ ඉන්දියාව අතර අවබෝධතා ගිවිසුමක්

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමක් හුවමාරු කර ගැනීම මීට මොහොතකට පෙර සිදුකෙරුණා. ඒ අනුව, ද්විත්ව බදුකරණය වැළැක්වීම සහ ශ්‍රී ලාංකික සිවිල් පරිපාලකයින් පුහුණු...

කීර්ති තෙන්නකෝන්ටත් හොර ආණ්ඩුකාරකමක්

0
හිටපු ආණ්ඩුකාරවරයෙක් වූ කීර්ති තෙන්නකෝන් මහතා එම තනතුර අහිමිවී වසර ගණනක් ගෙවී ගිය පසුද ආණ්ඩුකාරවරයෙක් ලෙසට සමාජ මාධ්‍ය තුළ පෙනී සිටින අයුරු දක්නට ලැබෙනවා. ඒ...