29.2 C
Colombo
Friday, April 11, 2025

Chat-GPT ගැන හෙළිදරව්වක් කළ සුචිර් බලාජීගේ මරණය

- Advertisement -

open AI සමාගම, අමෙරිකානු බුද්ධිමය හිමිකම් නීතිය උල්ලංඝණය කර ඇති බවට චෝදනා එල්ල කළ පර්යේෂකයෙකු වන සුචිර් බලාජීගේ මරණය, සියදිවි හානිකර ගැනීමක් බව, අනාවරණය වී තිබෙනවා.

පසුගිය නොවැම්බර් 26 වැනිදා අමෙරිකාවේ සැන්ෆ්‍රැන්සිස්කෝ නුවර මහල් නිවාස සංකීර්ණයේ තිබියදී, ඔහුගේ මළ සිරුර සොයා ගැනුණා.

open AI සමාගමේ පර්යේෂකයෙකු ලෙස වසර 4ක් කටයුතු කළ ඉන්දීය සම්භවයක් සහිත අමෙරිකානුවෙකු වන සුචීර් මිය යන විට 26 වැනි වියේ පසු වුණා.

Chat – GPT නිර්මාණය කිරීමේදී open AI සමාගම, අමෙරිකානු බුද්ධිමය හිමිකම් නීතිය උල්ලංඝණය කර ඇති බවට මීට මාස තුනකට පෙර ඔහු ආන්දෝලනාත්මක අනාවරණයක් සිදු කර තිබුණා.

ඒ, දත්ත එක් රැස් කිරීම සඳහා අනුගමනය කරන ක්‍රමවේදයන් සම්බන්ධයෙන් open AI සමාගම මෑත කාලීනව විවිධ  නෛතික ගැටලුවලට මුහුණ පා ඇති පසුබිමකයි.

RECENT ARTICLES - SINHALA

රනිල්ට අල්ලස් එකෙන් කැඳවිමක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා. ඒ ඌව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට...

අවුරුදු මේසයේ වියදම වැඩි වෙලා – වෙරිටේ රිසර්ච්

මෙවර අලුත් අවුරුදු කෑම මේසයේ වියදම පසුගිය වසරට සාපේක්ෂව 7%කින් ඉහළ ගොස් ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසනවා. කොළඹ දිස්ත්‍රික්කයේ විවෘත වෙළෙඳපොළ සතිපතා සාමාන්‍ය මිල,...

ලංකාවේ ආර්ථිකය අවිනිශ්චිතයි ? -IMF

ගෝලීය කම්පනයන්ගෙන් ශ්‍රී ලංකාවට ඇතිවන බලපෑම තක්සේරු කිරීමට තව කාලය අවශ්‍යය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පවසනවා. ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ඉවාන් පපාජියෝරිජියෝ මහතා ප්‍රමුඛ...

POPULAR ARTICLES