ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර ගැටුමක් ඇතිවීමේ තත්ත්වයක් උද්ගතවූ බව වාර්තා වනවා.
‘ රනිල්ගේ දරුවෝ වගේ ‘ කියමින් එරන්ද ගිනිගේ මහතා එම අවස්ථාවේ විහිළු කර තිබෙනවා .
මෙයින් කෝපයට පත් කංචන විජේසේකර මහතා ඔහුට පහරදීමට උත්සහ කළ බව පක්ෂයේ ආරංචි මාර්ග පවසනවා.