26.9 C
Colombo
Thursday, December 5, 2024

රාගම රෝහලේ වෛද්‍යවරිය ඇඳුම් මාරු කරන ඡායාරූප ලබා ගත් ජාතික රෝහලේ වෛද්‍යවරයා රිමාන්ඩ්

- Advertisement -

රාගම රෝහලේ කාන්තා වෛද්‍යවරියකගේ ඡායාරූප ගැනීම සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරයකු අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මාධ්‍ය වෙත පවසා තිබේ.

මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වී ඇත්තේ සමන්තුරෙයි ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි වෛද්‍යවරයෙකි.සැකකරුගේ ජංගම දුරකථනය ද පොලිසිය භාරයට ගෙන ඇත.මීට මාස කිහිපයකට ඉහත දී ඔහු රාගම රෝහලට සම්බන්ධ වී ඇති අතර එහි දී වෛද්‍යවරියක ඇඳුම් මාරු කරනු ලබන අවස්ථාවක ඇගේ ඡායාරූප ලබා ගෙන ඇත.

සැකකරුට එරෙහිව මෙවැනිම තවත් පැමිණිලි දෙකක් ද පොලිසියට ඉදිරිපත් වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

RECENT ARTICLES - SINHALA

බිමල් හෙළිකල රනිල් දීපු බාර් ලයිසන් ගණන මෙන්න

2024 වසරේ ජනවාරි 1වනදා සිට ඔක්තෝබර් 6 දක්වා කාලය තුළ සුරාබදු දෙපාර්මේන්තුව විසින් මත්පැන් බලපත්‍ර 361ක් ලබාදී ඇති බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා...

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය හා අනුර අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් අද (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබෙනවා එහිදී ඉලංගෙයි තමිල්...

වසර 105කට පසු ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂුවක් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට

ලොව ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලයක් වන ‘ඔක්ස්ෆර්ඩ්’ සරසවියට 105 වසරකට පසුව ශ්‍රී ලාංකික සම්භවයක් සහිත බෞද්ධ භික්ෂුවක් සිය උසස් අධ්‍යාපන කටයුතු සඳහා තේරී පත් ව...

POPULAR ARTICLES

බිමල් හෙළිකල රනිල් දීපු බාර් ලයිසන් ගණන මෙන්න

2024 වසරේ ජනවාරි 1වනදා සිට ඔක්තෝබර් 6 දක්වා කාලය තුළ සුරාබදු දෙපාර්මේන්තුව විසින් මත්පැන් බලපත්‍ර 361ක් ලබාදී ඇති බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා...

දකුණු කොරියාවේ ජනපතිට එරෙහි විරෝධතා

රට තුළ දේශපාලන සහ පාර්ලිමේන්තු ක්‍රියාකාරකම් සියල්ල තහනම් කරමින් රටට හමුදා නීතිය පැනවීමට දකුණු කොරියානු ජනාධිපතිවරයා ගත් තීන්දුව ඔහු විසින්ම හකුලාගෙන තිබෙනවා. ඒ ඊට එරෙහිව...