32 C
Colombo
Thursday, April 17, 2025

ඩොලරය නැවතත් රුපියල් 200 පනියි

- Advertisement -

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (21) දින ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රු. 200.90 ක් ලෙසින් සටහන් වුණා.

පසුගියදා චීනයෙන් ලද රුපියල් මිලියන 500 ක ණයත් සමඟ මෙරට රුපියල අධිප්‍රමාණය වුණා.

ඒ පිළිබදව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසා තිබුණේ “පි කියන දේ කරන රජයක්” බවයි.

RECENT ARTICLES - SINHALA

මෝදි අත්සන් කරපු ගිවිසුම අපි දැකලා නැහැ – රහුමාන්

රජය ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් හතෙන් කිසිදු ගිවිසුමක් පාර්ලිමේන්තුවේ සභාගත කර නැති බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පවසනවා....

මළ සිරුර පැහැර ගත් පිරිසෙන් 4ක් මාට්ටු

බණ්ඩාරගම දිසා රෝහල භාරයේ තිබූ මළ සිරුරක් පැහැරගත් පිරිසෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයන් සිව් දෙනකු පැය කීපයක් තුළදී අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය පවසනවා. පොලිසිය සඳහන්...

මන්නාරම සහ රාමේෂ්වරම් අතර ෆෙරී සේවාව ගැන සාකච්ඡා කඩිනමින්

ලංකාවේ මන්නාරම සහ ඉන්දියාවේ රාමේෂ්වරම් අතර ෆෙරී බෝට්ටු සේවාව යළි ආරම්භ කිරීමේ කටයුතු කඩිනම් කරන බව  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. මන්නාරමේදී අදහස් දක්වමින්...

POPULAR ARTICLES

මැතිවරණ නීති මතක්කරමින් ජනපතිට යැවූ ලියුමක් ගැන ව්‍යාජ පුවතක්

" නොදිනන සභා වලට ප්‍රතිපාදන නොදෙන බවට ජනපති කළ ප්‍රකාශය ගැන පැමිණිලි රැසක් - මැතිවරණ නීති කඩන කතා එපා - මැ.කො. ජනපතිට ලියයි" යන...

මෝදි අත්සන් කරපු ගිවිසුම අපි දැකලා නැහැ – රහුමාන්

රජය ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් හතෙන් කිසිදු ගිවිසුමක් පාර්ලිමේන්තුවේ සභාගත කර නැති බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පවසනවා....

කොංගෝවේ යාත්‍රාවක ගින්නකින් 50ක් මරුට 

ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ ජනරජයේ මගී ප්‍රවාහන යාත්‍රාවක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 50කට වැඩි පිරිසක් මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කොංගෝ නදියේ දී ගමන්කරමින් සිටියදී...