බේරේ වැවේ තාරාවුන් හදිසියේ මිය ගිහින්

දින කිහිපයක සිට කොළඹ බේරේ වැවේ වාසය කරන තාරවුන් විශාල ප්‍රමාණයක් හදිසියේ මිය යෑමේ තත්වය මතුව ඇති බව වාර්තා වෙනවා. ප්‍රදේශවාසීන් පවසන්නේ බේරේ වැවේ ජලය පවිත්‍ර කිරීමට භාවිත කළ යම් රසායනික ද්‍රව්‍යක් මීට බලපා ඇති දැයි සැකයක් පවතින බවයි. මේ හේතුවෙන්, දිනකට තාරාවුන් 15-20 මිය යන බව ඔවුන් පෙන්වා දෙනවා. කෙසේවෙතත්,  කොළඹ මහ නගර සභාව … Continue reading බේරේ වැවේ තාරාවුන් හදිසියේ මිය ගිහින්