31 C
Colombo
Friday, January 10, 2025

පොර්ට් සිටියේ තීරුබදු රහිත වෙළෙඳ සංකීර්ණය අප්‍රේල් මාසයේ දී විවෘත වෙයි

- Advertisement -

අප්‍රේල් මාසයේ දී කොළඹ වරාය නගරයේ තීරුබදු රහිත වෙළෙඳ සංකීර්ණ විවෘත කිරීමට නියමිතව තිබෙනවා.

අදාළ සමාගම ලොව ප්‍රමුඛතම ක්‍රියාකාරීන් තුන් දෙනෙකුගේ සමන්විත වන අතර එය දකුණු ආසියානු කලාපයේ විශාලතම තීරුබදු රහිත වෙළෙඳ සංකීර්ණය ලෙසයි සැලකෙන්නේ.

මෙම වෙළෙඳ සංකීර්ණය සඳහා ශ්‍රී ලංකාවට පනවා ඇති භාණ්ඩ ආනයන තහනම බල නොපාන අතර විදේශීය සංචාරකයන්ගේ වැඩි ආකර්ශනයක් ඊට යොමු වනු ඇතැයි අපේක්ෂිතයි.

RECENT ARTICLES - SINHALA

භික්ෂු විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමේ

අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව හෙට (11) දහවල් 12.00න් පසු විශ්වවිද්‍යාලය වසා දැමීමට ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ...

සිරකරුවන්ට ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරු මුදල් ගන්න ජාවාරමක

බන්ධනාගාර රෝහල්වලින් ප්‍රතිකාර ලබන රැදවියන් හට ප්‍රතිකාර කිරීමට ඇතැම් රෝහල් වෛද්‍යවරු රුපියල් ලක්ෂ තුනක සිට ඉහළ මුදලක් අය කරන ජාවාරමක් සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් සිදු...

උදයංග රිමාන්ඩ්

පුද්ගලයෙකුට පහරදීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ඔහු ලබන...

POPULAR ARTICLES