ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍ර අවුලට අත්අඩංගුවට ගත් අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂකවරයා ලබන 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. 2024 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීහිපයක් පිට කිරීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණා. පොලිසිය සඳහන් කළේ, අත්අඩංගුවට ගත් සැකකරු 57 වියේ පසුවන පුද්ගලයෙක් බවයි. ඔහු විසින් … Continue reading ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍ර අවුලට අත්අඩංගුවට ගත් අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්