28 C
Colombo
Monday, December 16, 2024

බලාපොරොත්තු වුණ සංචාරකයින් ගාන තාම නැහැ

- Advertisement -

එළඹෙන දෙසැම්බර් 31 වැනිදා වන විට ශ්‍රී ලංකාවේ වාර්ෂික සංචාරක පැමිණීමේ ඉලක්කය සපුරා ගැනීම සඳහා සංචාරකයින් 426,479 දෙනෙකු අඩු බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත පෙන්වා දෙනවා.

තවද, එම අධිකාරිය විසින් 2024 සඳහා වාර්ෂික පැමිණීම් මිලියන 2.3ක ඉලක්කයක් ද වසර ආරම්භයේදී ඩොලර් බිලියන 3.5ක ආදායමක් ද ඉලක්ක කරගෙන තිබෙනවා.

එමෙන්ම දෙසැම්බර් 11 වැනිදා වන විට වසර තුළ සංචාරකයින් 1,873, 521ක් පැමිණ ඇති බවයි දත්ත පෙන්වා දෙන්නේ.

මේ අතර, ඉදිරි වසර දෙක තුළ සංචාරකයින් මිලියන හතරක ඉලක්ක ගත පැමිණීමක් සහ ඩොලර් බිලියන 8.5ක ආදායම් ඉලක්කයක් රජය විසින් අපේක්ෂා කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගියදා පවසා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

යතුරුපැදි අනතුරකින් දියණිය මරුට. පියාට තුවාල

අද (16) උදෑසන මහනුවර, විලියම් ගොපල්ලව මාවතේ, මත්ස්‍ය වෙළෙඳපොළ ඉදිරිපිට දී ගැටඹේ දෙස සිට මහනුවර දක්වා ගමන්ගත් යතුරුපැදියක් වාහනයක ගැටී අනතුරට ලක්ව තිබෙනවා. අනතුරින්...

පොලිස් කොස්තාපල්වරුන්ගේ හා වරියන්ගේ හිඟයක්

ශ්‍රී ලංකා පොලීසියේ පිරිමි හා කාන්තා පොලිස් කොස්තාපල් තනතුරු අනුමත ප්‍රමාණයට වඩා 50% කට ආසන්න ප්‍රමාණයක් පුරප්පාඩුව තිබෙන බව ජාතික විගණන මහලේකම් කාර්යාලය සිදුකරන...

ජනපති අනුරට ඉන්දියාවෙන් මහත් හරසර

ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල උත්සවය ඉන්දීය ජනාධිපති නිලනිවස වන රාෂ්ට්‍රපති භවන්හීදී අද (16) පෙරවරුවේ පැවැත්වුණා. ජනාධිපති අනුර...

POPULAR ARTICLES

බුම්රාගෙන් ක්‍රිකට් විස්තර විචාරකයෙක් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලලා

ඔස්ට්‍රේලියාවට එරෙහි තුන්වන ටෙස්ට් තරගයේදී ඉන්දීය පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රාව, “most valuable primate (MVP)” ලෙස හැඳින්වීම සම්බන්ධයෙන් ක්‍රිකට් විස්තර විචාරක ඊසා ගුහා ප්‍රසිද්ධියේම...

Chat-GPT ගැන හෙළිදරව්වක් කළ සුචිර් බලාජීගේ මරණය

0
open AI සමාගම, අමෙරිකානු බුද්ධිමය හිමිකම් නීතිය උල්ලංඝණය කර ඇති බවට චෝදනා එල්ල කළ පර්යේෂකයෙකු වන සුචිර් බලාජීගේ මරණය, සියදිවි හානිකර ගැනීමක් බව, අනාවරණය...

යතුරුපැදි අනතුරකින් දියණිය මරුට. පියාට තුවාල

අද (16) උදෑසන මහනුවර, විලියම් ගොපල්ලව මාවතේ, මත්ස්‍ය වෙළෙඳපොළ ඉදිරිපිට දී ගැටඹේ දෙස සිට මහනුවර දක්වා ගමන්ගත් යතුරුපැදියක් වාහනයක ගැටී අනතුරට ලක්ව තිබෙනවා. අනතුරින්...