24 C
Colombo
Friday, November 29, 2024

අර්බුදයේ වරද කිසිසේත්ම මගෙ නොවේ..! – ජනපති

- Advertisement -

වත්මන් අර්බුදය කිසිසේත්ම තමන් විසින් නිර්මාණය කළ දෙයක් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ඒ, අද (16) දිනයේ ජාතිය අමතමින්.

අර්බුද නිර්මාණයට දායක වූ පාර්ශව විසින් රජය විවේචනය කරමින් සිටියදී තමන් උත්සහ ගන්නේ එම අර්බුද විසඳීමට බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

මෙම තත්වය ශ්‍රී ලංකාවට පමණක් මුහුණ දීමට සිදුවූ තත්වයක් නොවන බවත් මුළු ලෝකයම විවිධ පීඩාවන්ට මුහුණ දෙමින් සිටින බවත් ඔහු පවසනවා.

කොවිඩ් වසංගතය හේතුවෙන් ඉහළ නැංවූ නැව් ගාස්තු භාණ්ඩ මිල ඉහළ යාම සහ යම් යම් භාණ්ඩ වල හිඟය යනාදී සියල්ල රජයේ පාලනයෙන් තොර බවත් ජනාධිපතිවරයා අවධාරණය කර සිටිනවා.

RECENT ARTICLES - SINHALA

කල් ගිය දිනයන්ට අදාළව උසස් පෙළ තියන්නේ මෙහෙමයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ කල් දැමූ උසස්පෙළ විභාගය පැවැත්වෙන දිනයන් සම්බන්ධයෙන්විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පැහැදිලි කිරීමක් සිදු කළා. ඒ අද පැවැති මාධ්‍ය...

අම්පාරේ ට්‍රැක්ටර් අනතුරට අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා සහ ගුරුවරයා රිමාන්ඩ්

අම්පාර, කාර්තිව් හිදී 5 දෙනෙකු ගමන් කළ ට්‍රැක්ටර් රථයක් සැඩ පහරකට හසුවීමේ සිද්ධිය සම්බන්ධයෙන්අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා සහ ගුරුවරයා දෙසැම්බර් 2 වැනිදා දක්වා රක්ෂිත...

පොහොර සහනාධාරය ලැබෙන හැටි මෙන්න

හෙක්ටාරයකට රුපියල් 25,000 බැගින් වු ගොවි සහනාධාරය අනිවාර්යෙන්ම ගොවි ගිණුම්වලට බැර කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. ඒ අනුව රුපියල් මිලියන 20,000...

POPULAR ARTICLES

කල් ගිය දිනයන්ට අදාළව උසස් පෙළ තියන්නේ මෙහෙමයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ කල් දැමූ උසස්පෙළ විභාගය පැවැත්වෙන දිනයන් සම්බන්ධයෙන්විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පැහැදිලි කිරීමක් සිදු කළා. ඒ අද පැවැති මාධ්‍ය...

ප්‍රභාත් ජයසූරියගෙන් වාර්තාවක්

කඩුලු 100 සීමාවට ළඟා වූ ලොව දෙවැනි වේගවත්ම ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය වාර්තා අතරට එක් වී තිබෙනවා. තරඟ 17න්...