24 C
Colombo
Tuesday, February 18, 2025

නිලන්ත ජයවර්ධනට එරෙහි පෙත්සමට විරෝධතා ගොනු කිරීමට කල්දෙයි

- Advertisement -

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සමට විරෝධතා ගොනු කිරීම සඳහා අභියාචනාධිකරණය නීතිපතිවරයාට කල් ලබාදී තිබෙනවා.

පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය පිළිබඳව කලින්ම බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ගොනුකර තිබෙන පෙත්සම අද (25) අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් විරෝධතා ගොනු කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා..

ඒ අනුව, අදාළ විරෝධතා ගොනු කිරීම සඳහා ඔක්තෝම්බර් මස 09 වනදා තෙක් අධිකරණ විසින් කල් ලබාදී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

Breaking: සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2023(2024) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද (17) රාත්‍රී නිකුත් කර තිබෙනවා. එම ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිඳු වෙඩ්...

අනුර IMF එකේ ප්‍රාණ ඇපකරුවෙක් වෙලා – සජිත්

රට අනුරට කියන ප්‍රතිපත්ති මාලාව තුළින් ලොකු කේක් ගෙඩියක් හදනවා කියා පොරොන්දු වුවද රට අනුරට නොව රට IMF එකට ගිය බවක් පෙනෙන්න තිබෙන බවත්...

අතුරුදහන් වු ගිනිඅවිය සොයා ගැනේ

ටී - 56 ගිනි අවියක් රැගෙන පළා ගිය ගල්කිස්ස පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ කොස්තාපල්වරයාගේ එම ගිනිඅවිය සොයාගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ බඩෝවිට ප්‍රදේශයේ ඉඩමක වළ...

POPULAR ARTICLES