31 C
Colombo
Saturday, November 16, 2024

විදෙස් නිරීක්ෂකයන්ගේ අවසන් වාර්තාව කොමිසමට

- Advertisement -

මහමැතිවරණය නිරීක්ෂණය සඳහා මැතිවරණ කොමිසමේ ආරාධනයෙන් දිවයිනට පැමිණි විදෙස් නිරීක්ෂකයින් සිය අවසන් වාර්තාව භාර දී තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේ දී ඔවුන් අදාළ වාර්තාව මැතිවරණ කොමිෂන් සභාව වෙත භාර දී ඇති බව සඳහන් වනවා.

මෙවර මහ මැතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ ආරාධනයෙන් විදෙස් නිරීක්ෂකයින් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් දිවයිනට පැමිණ තිබුණා.

ඒ අනුව ඔවුන් මැතිවරණ පුර්ව සමය, මැතිවරණ දිනය සහ පශ්චාත් මැතිවරණ කාල සීමාවේ සිය නිරීක්ෂනයන් සිදුකර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

කොළඹ – කතරගම ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා එල්ල වී තිබෙනවා. හම්බන්තොට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ හුංගම වේල්ල...

දිස්ත්‍රික්ක 5ක නායයෑම් අවදානම තවදුරටත්

දිස්ත්‍රික්ක 5ක් වෙත පනවා ඇති නායයෑමේ අනතුරු ඇඟවීම හෙට පස්වරු 4 දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව...

වාර්තා අලුත් කළ මාලිමාවේ ජයග්‍රහණය

2024 මහමැතිවරණයෙන් ජාතික ජන බලවේගය ඓතිහාසික ජයග්‍රහණයක් සනිටුහන් කරනු ලැබුවා. ඒ අනුව පක්ෂයක් මෙරට ඉතිහාසයේ මහමැතිවරණයකදි ලබාගත් වැඩිම ඡන්ද සංඛ්‍යාව වන 6,863,186ක් ලබාගැනීමට ජාතික ජන...

POPULAR ARTICLES