පළමු රාජකාරිය විදියට ගිනි තිබ්බ නිවාසවලට සහන දෙනවා – ඇමති ප්‍රසන්න
ප්‍රචණ්ඩ ක්‍රියාවලින් නිවාස ඇතුලු දේපළ අහිමිවූ සියලු දෙනාට සාධාරණය ඉටු කිරීම තමාගේ පළමු රාජකාරිය බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. රණතුංග මහතා සදහන් කරන්නේ එම ප්‍රචණ්ඩ ක්‍රියා කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි. පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස රාජකාරි ආරම්භ කරමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකළා. පසුගියදා ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් … Continue reading පළමු රාජකාරිය විදියට ගිනි තිබ්බ නිවාසවලට සහන දෙනවා – ඇමති ප්‍රසන්න
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed