28.8 C
Colombo
Tuesday, April 1, 2025

ප්‍රියා සූරියසේනගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද

- Advertisement -

අභාවප්‍රාප්ත ප්‍රවීන ගායන ශිල්පි ප්‍රියා සූරියසේන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද(27) පස්වරු 6.00 ට බොරැල්ල කනත්තේදී සිදු කෙරෙනවා.

ඒ මහතාගේ දේහය මේ වනවිට බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක මහජන ගෞරවය සදහා තැන්පත් කර තිබෙනවා.

සිංහල සංගීත ක්ෂේත්‍රය තුළ බිහි වූ රසික සිත් වශී කළ ගීත රැසක් ගායනා කළ ජනප්‍රිය ගායන ශිල්පියෙකු වූ ප්‍රියා සූරියසේන මහතා පසුගියදා (24) පෙරවරුවේ අභාවප්‍රාප්ත වුණා.

ඒ , කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

මිය යන විට ඒ මහතාගේ වසය අවුරුදු 80 ක්.

RECENT ARTICLES - SINHALA

ජූලිවල බස් ගාස්තු අනිවාර්යයෙන් වැඩි වෙනවා – ගැමුණු

ජුලි මාසයේදී  බස් ගාස්තු සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි වෙන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා. අද (01) දිනයේ මාධ්‍ය වෙත...

තර්ජන තියෙන බන්ධනාගාර නිලධාරීන්ගේ වාර්තාවක් වැඩ බලන පොලිස්පතිට

තර්ජන පවතින බන්ධනාගාර නිලධාරීන්ගේ වාර්තාවක් වැඩබලන පොලිස්පතිවරයා වෙත භාර දී තිබෙනවා. එම වාර්තාව බුද්ධි අංශ වෙතද යොමු කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්. බන්ධනාගාර දෙපාර්තමේන්තුව...

අවුරුද්දට විකාර එපා – නියෝජ්‍ය ඇමති

අවුරුදු උත්සවවලදී සංස්කෘතියට නොගැළපෙන අංග එකතු කිරීමෙන් වැළකී සිටින ලෙස බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා උත්සව සංවිධායකයන්ගෙන් ඉල්ලීමක්...

POPULAR ARTICLES