28.6 C
Colombo
Thursday, November 14, 2024

කෙහෙළියට ගෙදර කෑම කන්න අවසර

- Advertisement -

බන්ධනාගාර රෝහලේ රඳවා ඇති අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට තම නිවසෙන් ආහාර ලබා ගැනීමට අවසර ලබා දී තිබෙන බවට වාර්තා වනවා.

මේ සඳහා අමාත්‍යවරයා ලිඛිතව ඉල්ලීමක් සිදුකර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී B. දිසානායක මහතා පවසනවා.

අමාත්‍යවරයා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබාගැනීම සඳහා ඉල්ලීමක් කර නැති බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටියා.

RECENT ARTICLES - SINHALA

තැපැල් ඡන්ද ගණනය කිරීම ඇරඹෙයි

තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වනවිට ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලදී ආරම්​භ කර තිබෙනවා. මෙවර තැපැල් ඡන්ද භාවිතය සඳහා ඡන්ද දායකයින් 738,050ක් සුදුසුකම් ලබා තිබුණා.

දිස්ත්‍රික්ක අනුව ප්‍රකාශිත මුළු ඡන්ද ප්‍රතිශතය

2024 මහ මැතිවරණයේ එක් එක් දිස්ත්‍රික්කවල ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන් මේ වනවිට නිකුත් කෙරෙමින් තිබෙනවා. ඒ අනුව කොළඹ 65%යි, නුවරඑළිය 68%යි, කුරුණෑගල 64%යි, මඩකලපුව 61%, මාතර...

ඡන්ද කොලේ ඉරූ තවත් අයෙක් අත්අඩංගුවට

අක්මිමන හියාරේ මහා විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්දය සලකුණු කරණු ලබන ස්ථානයේ දි ඡන්ද පත්‍රිකාව ඉරාදැමු පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව අක්මිමන පොලිසිය පවසනවා. අත්අඩංගුවට ගෙන...

POPULAR ARTICLES