29 C
Colombo
Tuesday, January 7, 2025

මහා බාධක කොරල් පරය අවදානමේ

- Advertisement -

දේශගුණික විපර්යාස හමුවේ ඕස්ට්‍රේලියාවේ පිහිටා ඇති මහා බාධක කොරල් පරය යළි අවධානම් සහගත තත්ත්වයකට පත්ව ඇති බව නවතම අධ්‍යනයකින් අනාවරණ වී තිබෙන බව පැවසෙනවා.

මේ සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කළ ඕස්ට්‍රේලියාවේ පර්යේෂකයින් පවසන්නේ, පසුගිය දශකය තුළ එම කොරල්පර සහ ඒ අවටින් වසර 400කට පසු ඉහළම උෂ්ණත්වයක් වාර්තා වී ඇති බවයි.

මේ අනුව, අධික උෂ්ණත්වය හමුවේ මහා බාධක කොරල් පරය සහ අවට පරිසරය වෙනස් වී ඇති බවද එම කොරල්පර වල අභ්‍යන්තරයෙන් ලබාගත් සාම්පල අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

කෙසේ වෙතත්, ගෝලීය උණුසුම සීමා කළ හැකි පියවරයන් වලට කඩිනමින් එළඹීමෙන් කොරල් පරය විනාශ වීම වැළක්විය හැකි බව පෙන්වා දෙනවා.

RECENT ARTICLES - SINHALA

රාජ්‍ය ආයතන සතුව ඇති V8 රථ වෙන්දේසියට අදාළ චක්‍රලේඛය එළියට

රාජ්‍ය ආයතනවල ඇති ඉහළ ධාරිතාවක් සහිත V8 සුඛෝපභෝගී රථවාහන වෙන්දේසි කර එම ආදායම් වාර්තා මාර්තු මස 1 වැනි දිනයට පෙර ඉදිරිපත් කරන ලෙස මුදල්...

මුදල් කාරක සභාවේ නව සාමාජිකයින් මෙන්න

මුදල් කාරක සභාවට නව සාමාජිකයින් ලෙස  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චතුරංග අබේසිංහ, ෂානක්කියන් රාසමාණික්කම්, ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, අර්කම් ඊල්ලෙයාස් යන මහත්වරුන් පත් කර තිබෙනවා. නව වසරේ...

දිවයින පුරා ගුරු පුරප්පාඩු 30,000ක්

දිවයින පුරා ගුරු පුරප්පාඩු 30,000කට ආසන්න සංඛ්‍යාවක් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා සඳහන් කළේ, ඉංග්‍රිසි, විද්‍යාව, ගණිතය සහ අනෙකුත් සෑම...

POPULAR ARTICLES