පොලිසිය ගෝනපීනුවල කපිල කුමාරව අතුරුදන් කිරීම ගැන මානව හිමිකම් කොමිසම නීතිපතිට දන්වලා

අනුරාධපුර හොරොව්පතාන ප්‍රදේශයේ පදිංචි ගෝනපීනුවල කපිල කුමාර ද සිල්වා සම්බන්ධයෙන් විය හැකි වන බලහත්කාර අතුරුදන් කිරීමක් පිළිබඳ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නීතිපතිවරයාට ලිපියක් යොමුකර තිබෙන බව ඩේලි මෝනින් පුවත්පත වාර්තා කරනවා. ඔහුගේ අතුරුදන්වීම මේ වසරේ මාර්තු 26 වැනිදා සිදු වූ අතර, ඒ සම්බන්ධයෙන් කපිලගේ මව මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් කර තිබෙනවා. … Continue reading පොලිසිය ගෝනපීනුවල කපිල කුමාරව අතුරුදන් කිරීම ගැන මානව හිමිකම් කොමිසම නීතිපතිට දන්වලා