31 C
Colombo
Saturday, December 14, 2024

දකුණු කොරියානු ජනාධිපතිට එරෙහි දෝෂාභියෝගයේ ඡන්ද විමසීම අද

- Advertisement -

දකුණු කොරියාව තුළ යුද නීතිය ප්‍රකාශ කළ ජනාධිපති යුන් සොක් යොල්ට එරෙහිව එරට විපක්ෂය ජාතික සභාවට දෙවන වරටත් ඉදිරිපත් කළ දෝෂාභියෝගය පිළිබද ඡන්ද විමසීම අද (14) පැවැත්වෙනවා.

මීට පෙර ඉදිරිපත් කළ දෝෂාභියෝගය පරාජයට පත්වූයේ ජනාධිපතිවරයාගේ ජනතා බලය පක්ෂයේ මන්ත්‍රිවරුන් සභාවෙන් ඉවත්ව යාමත් සමග විපක්ෂයට බහුතර ඡන්ද සංඛ්‍යාවක් ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන්.

දෝෂාභියෝගය ජය ගැනීමට නම් දකුණු කොරියානු ජනාධිපතිවරයා ජාතික සභාව නියෝජනය කරන මන්ත්‍රිවරුන් 300 දෙනාගෙන් 200 දෙනෙකුගේ ඡන්දය ලබාගත යුතු වනවා.

RECENT ARTICLES - SINHALA

පුංචි ඡන්දෙට ආණ්ඩුව වැඩ අරඹයි

පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා අවලංගු කිරීමට අදාළ අලුත්ම නීති සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරි සති කිහිපයේදී ඉදිරිපත් කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත්...

මාධ්‍යවේදීන්ටත් පැන්ෂන් එකක්

ඉදිරි අයවැය තුළින් මාධ්‍යවේදීන් සඳහා විශ්‍රාම වැටුපක් හා රක්ෂණාවරණයක් ලබාදීමට කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා. අමාත්‍යවරයා පවසන්නේ, ජනමාධ්‍යවේදීන් අව්ව වැස්ස...

යතුරුපැදි අනතුරකින් අයෙකු මරුට

අංක තහඩු නොමැති යතුරුපැදියක් පැදවූ පුද්ගලයෙකු බෝකුන්දර - නිවන්තිඩිය ප්‍රදේශයේදී ලොරියක ගැටී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසනවා. මෙලෙස මියගොස් ඇත්තේ, වේරහැර ගංගාරාම කහටගහවත්ත ප්‍රදේශයේ...

POPULAR ARTICLES