පංච පුද්ගල ඝාතනයට යොදාගත් ජීප් රථය සොයා ගනී

බෙලිඅත්තේ පංච පුද්ගල ඝාතනය සිදුකිරීමට වෙඩික්කරුවන් පැමිණි ජීප් රථය ගාල්ල, විද්‍යාලෝක පිරිවෙනේ රථ ගාලේ තිබී සොයා ගෙන තිබෙනවා. මේ අතර එම වෙඩිතැබිමේ සිද්ධියෙන් විනාඩි 40කට පමණ පසුව මාතර – කඹුරුපිටිය ප්‍රධාන මාර්ගයේ කඹුරුපිටිය වටරවුම අසලදී වෙඩි තැබීමට පැමිණි ජීප් රථයේ සිටි වෙඩික්කරුවකු බවට සැකකෙරන පුද්ගලයෙක් ඉන් බැසයන අයුරු CCTV කැමරාවක සටහන්ව තිබුණා. මදක් ඉදිරියට යන … Continue reading පංච පුද්ගල ඝාතනයට යොදාගත් ජීප් රථය සොයා ගනී