27 C
Colombo
Saturday, January 4, 2025

අදින් ඇරඹි තෙවන පාසල් වාරයේ අවසන් අදියර

- Advertisement -

2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ අවසන් අදියර අද (02) සිට ආරම්භ වනවා.

ඒ අනුව සියලුම පාසල් අද සිට ජනවාරි මස 24 වන දින දක්වා පැවැත්වීමට අධ්‍යාපන බලධාරීන් තීරණය කර තිබෙනවා.

පාසල් ආරම්භයෙන් අනතුරුව හෙට (03) සිට අවසන් පාසල් වාර විභාගයන් පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබෙන බවයි පැවසෙන්නේ.

2025 වසරේ නව පාසල් වාරය ජනවාරි මස 27 වන දින ආරම්භ වීමට නියමිතයි.

මේ අතර රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2025 වසර සඳහා පළමු ශ්‍රේණියේ සිසුන් සඳහා පාසල් ආරම්භය ජනවාරි මස 30 වන බ්‍රහස්පතින්දා දින සිදුකෙරෙනු ඇති.

RECENT ARTICLES - SINHALA

අදානි ව්‍යාපෘති ගැන බලන්න යළිත් කමිටුවක්

අදානි සමාගමේ මෙරට බලශක්ති ව්‍යාපෘති පිළිබඳ අධ්‍යනයට යළි කමිටුවක් පත්කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා. බලශක්ති අමාත්‍යාංශය විසින් ඊට අදාළ යෝජනාව ලබන අමාත්‍ය මණ්ඩල...

රෝහින්ග්‍යා සරණාගතයින් වෙනුවෙන් මුජිබර්ගෙන් ඉල්ලීමක්

මේ වන විට මුලතිව් ගුවන් හමුදා කඳවුරේ රඳවාගෙන සිටින දෙසැම්බර් මාසයේ මෙරටට පැමිණි රොහින්යා සරණාගතයන් පිරිස ආපසු මියන්මාරයට පිටුවහල් කිරීමට රජය ගෙන ඇති තීරණය...

කාර් බොනට් එකේ පුද්ගලයෙක් ගෙන ගිය රියදුරු ගැන තීරණයක්

මෝටර් රථයක බොනට්ටුව මත අනතුරු දායක ලෙස පුද්ගලයෙකු තබා ගෙන යන ආකාරය දැක්වෙන වීඩියෝවක් සම්බන්ධයෙන් පොලීසියේ අවධානය යොමු වී තිබෙනවා. මෙම මෝටර් රථයේ බොනට්ටුව මත...

POPULAR ARTICLES