15 හැවිරිදි දැරිය දූෂණය කළ අයගේ නම් ලැයිස්තුව බොරුවක්

අන්තර්ජාලය ඔස්සේ 15 හැවිරිදි දැරියක් මිලට ගෙන දූෂණය කළ බවට විවිධ වෙබ් අඩවි හා සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන නම් ලැයිස්තු අසත්‍ය ලැයිස්තුවක් බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසනවා දේශපාලඥයින්, විපක්ෂයේ ක‍්‍රියාකාරීන් සහ සිවිල් සංවිධාන ක‍්‍රියාකාරිකයින්ගේ නම් ඇතුලත්ව හුවමාරුවන මෙම ලැයිස්තුවට කිසිදු පදනමක් නොමැති බවත් එම අසත්‍ය ලේඛණයට නොරැවටෙන ලෙසත් … Continue reading 15 හැවිරිදි දැරිය දූෂණය කළ අයගේ නම් ලැයිස්තුව බොරුවක්