25 C
Colombo
Thursday, November 28, 2024

සීයෙක්ගේ දරු ස්නේහය

- Advertisement -

එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසි වාරයට සහභාගී වීම සදහා ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර වෙත ගොස් සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ එම සංචාරය නිමා කර අද (04) දින උදෑසන යළි මෙරටට පැමිණ තිබෙනවා.

ජනාධිපතිවරයා නිව්යෝර්ක් නුවර සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත පැමිණ එහි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන්යානයෙන් අද උදෑසන 08.55ට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබූ බවයි වාර්තා වන්නේ.

මෙරටට පැමිණි ජනාධිපතිවරයා ඉන්දීය විදේශ ලේකම්වරයා හමුවීමට නියමිත වන අතර කෙරවලපිටිය බලාගාරය සහ ගෑස් සැපයුම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ ආණ්ඩුවේ සුළුපක්ෂ ලබා ගැනීමට ඉල්ලා සිටි සාකච්ඡාවද සිදුවනු ඇතැයි අපේක්ෂිතයි.

මේ අතර, මෙරටට පැමිණි ජනාධිපතිවරයා තමන් සහ සිය මිණිපිරියගේ ඡායාරූපයක් සිය ෆේස්බුක් ගිණුමේ පලකර තිබෙනවා.

මෙවර ඇමරිකා එක්සත් ජනපද චාරිකාවේදී ඔහු සිය මිණිපිරිය දැකගත්තේ පළමුවරටයි.

RECENT ARTICLES - SINHALA

පොහොර සහනාධාරය ලැබෙන හැටි මෙන්න

හෙක්ටාරයකට රුපියල් 25,000 බැගින් වු ගොවි සහනාධාරය අනිවාර්යෙන්ම ගොවි ගිණුම්වලට බැර කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. ඒ අනුව රුපියල් මිලියන 20,000...

අගමැතිනිය සහ යුනිසෙෆ් අධ්‍යක්ෂිකාව අතර හමුවක්

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය 'යුනිසෙෆ්' ශ්‍රී ලංකා ආයතනයේ නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂිකා හනාන්න් සුලෙයිමන් මහත්මිය අග්‍රාමාත්‍ය කාර්යාලයේදී හමුවූණා. දෙදෙනා අතර පෙර හමුවේදී සාකච්ඡා කළ ළමා...

මහ වැස්සෙන් පීඩාවට පත් සංඛ්‍යාව ලක්ෂ හතර ඉක්මවයි

0
වැසි සහිත කාලගුණයෙන් මේ වන විට දිස්ත්‍රික්ක 24කට බලපෑම් එල්ලවී තිබෙනවා. ආපදා කළමණාකරන මධ්‍යස්ථානය නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වෙන්නේ පුද්ගලයින් 417,007කට මින් බලපෑම් එල්ලවී ඇති...

POPULAR ARTICLES