බෙලිඅත්තේ ඝාතනයට අදාළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

බෙලිඅත්තේ දී පුද්ගලයන් පස් දෙනෙකු ඝාතන සිද්ධියට අදාළ සැකකරුවෙකු සහ අපරාධය සඳහා යොදා ගත් වාහනය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධය මෙහෙයවා ඇති සමන් කුමාර නැමැති 54 හැවිරිදි පුද්ගලයෙකු සහ අපරාධය සඳහා පැමිණි අංක 65–2615 දරණ ජීප් රථය මෙසේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධය සිදු වන අවස්ථාවේ වාහනයේ රියදුරු වශයෙන් සිට ඇත්තේ ද මෙම සැකකරු … Continue reading බෙලිඅත්තේ ඝාතනයට අදාළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට