රාජිතගේ කිඹුල් නඩුවේ ප්‍රධාන සාක්ෂිකරු අතුරුදන්

හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්නට සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ්ට එරෙහිව පවරා ඇති නඩුවක පැමිණිල්ලේ ප්‍රධාන සාක්ෂිකරු අත්අඩංගුවට ගැනීමට කොළඹ මහාධිකරණය වරෙන්තු නිකුත්කර තිබෙනවා. 2019 වසරේ මැතිවරණයට පෙර මාධ්‍ය සාකච්ඡාවකදී එවක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ විසින් සුදු වෑන්වලින් පැහැරගෙන ගිය පුද්ගලයන් කිඹුලන්ට කෑමට දැමූ බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව … Continue reading රාජිතගේ කිඹුල් නඩුවේ ප්‍රධාන සාක්ෂිකරු අතුරුදන්