පසුගිය දෙසැම්බර් මස 31 වනදා ගාලු මුවදොර සංවිධානය කළ සංගීත ප්‍රසංගය විශාල ජන සහභාගීතත්වයෙන් පැවැත්වුණා.
මෙම ප්‍රසංගයෙන් පසු ප්‍රබල ඇමතිවරයෙක් සහ රාජ්‍ය මාධ්‍ය ආයතනයක සහාපතිවරයෙක් අතර යම් වච්චන හුවමාරුවක් සිදුව තිබෙනවා.
ඒ ප්‍රසංගයේ දී එම ඇමතිවරයාගේ පුත්‍රයාට ගීතයක් ගායනා කිරීමට අවස්ථාව ලබා නොදීම සම්බන්ධයෙනි.
ආදාළ ආරංචි මාර්ගවලට අනුව අමාත්‍යවරයා එහිදී සභාපතිවරයා හට ප්‍රකාශ කර ඇත්තේ “කරන්න බැරි නම් යනවා යන්න” යනුවෙන් බැන වැදී ඇති බවයි.