27 C
Colombo
Tuesday, July 2, 2024

අතුරුදන් වූ ඊශ්‍රායල ජාතික තරුණිය හමුවෙලා

- Advertisement -

මෙරට විදෙස් සංචාරයක් සඳහා පැමිණ අතුරුදන් වූ Tamar Amtai නැමැති ඊශ්‍රායල ජාතික තරුණිය නිරුපද්‍රිතව සොයා ගැනීමට සමත්ව තිබෙනවා.

යුධ හමුදා බුද්ධි අංශ විසින් සිදුකළ සෝදිසි මෙහෙයුමක දී 25 හැවිරිදි එම තරුණිය නිලාවේලි ප්‍රදේශයේ කඳු බෑවුමක දී සිර වී සිටිය දීයි සොයා ගැනීමට හැකි වු බවයි වාර්තා වන්නේ.

ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ ඇය ලිස්සා යාමෙන් පසු මෙලෙස කඳු බෑවුමේ සිර වී ඇති බවත් කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර බවත්ය.

ඇය අතුරුදන් වී ඇත්තේ පසුගිය ජුනි 26 වැනිදා බවයි සඳහන් වන්නේ.

RECENT ARTICLES - SINHALA

දුම්රිය මග දමා පැන ගිය රියදුරුගේ වැඩ තහනම්

කොටුව දුම්රිය ස්ථානයේ සිට මහනුවර බලා ඊයේ (30) පෙරවරුවේ ධාවන වූ දුම්රියක රියදුරා අධික ලෙස මත්පැන් පානය කර ගමන් කිරීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව මේ...

කොන්ත්‍රාත්කරුවන්ට බිලියන 200ක් ගෙවලා ඉවරයි

කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය හේතුවෙන් ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීමට නොහැකි වූ රුපියල් බිලියන 200 කට අධික මුදලක් මේ වනවිට ගෙවා අවසන් කළ බව නාගරික...

රෝහලේ සිටි පුද්ගලයෙක් පැහැර ගත් කතකට ඇප

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි 89 හැවිරිදි පුද්ගලයෙකු පැහැරගෙන ගිය බවට පැවසෙන කොළඹ ජාවත්ත ප්‍රදේශයේ කාන්තාවක් ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්...

POPULAR ARTICLES

Breaking: ඉන්ධන මිල වෙනස් වෙයි

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 11කින් අඩුකර...

රේනෝ කම්කරු නඩුවෙන් පරාදයි. ලක්ෂ 135 ක් වන්දි දෙන්න නියෝග

0
හිරු ටීවී ප්‍රවෘත්ති අංශයේ වසර 08 ක කාලයක් සේවය කළ මාධ්‍යවේදී නිරෝෂ් මෛත්‍රි මහතා එම තනතුරින් අනීතිකව ඉවත්කිරීමේ නඩුවෙන් Asia Broadcasting Corporation (pvt) Ltd...

කාලගුණයෙන් රතු නිවේදනයක්

සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් අරාබි මුහුදු ප්‍රදේශය ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා. එම දෙපාර්තමේන්තුව පැවසුවේ, උතුරු අක්ෂාංශ 06...