29.1 C
Colombo
Friday, April 11, 2025

දඹුල්ල කෘෂි ගබඩාවේ නම වෙනස් කළාට හර්ෂ පුදුමයෙන්

- Advertisement -

පශ්චාත් අස්වනු නාස්තිය අවම කිරීමේ අරමුණින් ඉදි කෙරුණු දඹුල්ල උෂ්ණත්ව පාලිත කෘෂිකර්ම ගබඩාව අද (05) විවෘත කෙරුණා.

ඒ,  ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනපති අනුර කුමාර දිසානායකගේ මහතාගේ ප්‍රධානත්වයෙන්.

මේ අතර, එම ව්‍යාපෘතිය සහ සංකීර්ණය නම් කර තිබූ ” ප්‍රභාෂ්වර ” යන නම වෙනස් කිරීම සම්බන්ධයෙන් විමතිය පළ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සිය X ගිණුමෙහි සටහනක් තබා තිබෙනවා

ඔහු සඳහන් කර ඇත්තේ දඹුල්ල උෂ්ණත්ව පාලිත කෘෂිකර්ම ගබඩාව නිල වශයෙන් විවෘත කිරීම සම්බන්ධයෙන් තමාට දැනුම් දීමටවත් කිසිවෙකු ආචාරශීලී නොවී ඇති බවයි.

උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය පාලනය කළ හැකි මෙට්‍රික් ටොන් 5,000ක ධාරිතාවකින් යුත් දඹුල්ල කෘෂි ගබඩා සංකීර්ණය ආරම්භ කළේ සිය පාර්ශවය බවත් වැඩ අවසන් කර ගැනීම සඳහා විපක්ෂ මන්ත්‍රීවරයෙකුව සිටියදී පවා තමන් දැඩි වෙහෙසක් ගත් බවත් ඔහු එම සටහන මඟින් පෙන්වා දී තිබෙනවා.

හර්ෂ ද සිල්වා මහතා පවසන්නේ, මේ වෙනුවෙන් අනුර කුමාර දිසානායක ප්‍රමුඛ රජය විසින් සමරු පළකය සකස් කිරීමේ කාර්යය පමණක් ඉටු කර ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

චාමර වැඩ කළේ මම අගමැති කාලේ ගහපු චක්‍රලේඛයකට – රනිල්

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දිසානායක මහතා අත්අඩංගුවට ගැනීම පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය වීමක් දැයි තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තුවෙන් විභාගයක් ඉල්ලා සිටිය යුතු බව  හිටපු ජනපති...

පොලිසියට නින්ද ගිය අතරේ ප්‍රසන්න පාස්පෝට් හදන්න ගිහින්

කිරිබත්ගොඩ පිහිටි රජයේ ඉඩමක් කූඨ ලේඛන සකස් කර විකිණීම සම්බන්ධව අධිකරණ විසින් වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පසුගිය දිනවල...

උසාවියට පස්ස පෙන්නා දේශබන්දු උසාවියෙන් ගිය හැටි

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි, වැඩ තහනමට ලක්වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැරීමට මාතර මහේස්ත්‍රාත් අරුණ...

POPULAR ARTICLES