26.1 C
Colombo
Friday, December 27, 2024

නව ත්‍රස්ත විරෝධී පනත වෙනස් කරන්නේ නෑ – ඇමති විජේදාස

- Advertisement -

නව ත්‍රස්ත මර්දන පනත් කෙටුම්පතට කිසිදු මූලික වෙනසක් සිදු නොකරන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසනවා.

ඒ, අදාල පනත් කෙටුම්පත එරෙහිව එල්ල වන විවේචන සම්බන්ධයෙන් අදහස් දක්වමින්.

දැනටමත් ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කර ඇති පනත් කෙටුම්පත විවාදය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නීතිගත කිරීමට නියමිතයි.

එල්ටීටීඊ ත්‍රස්තවාදය සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරමින් මෙය ක්‍රියාත්මක කිරීමට නියමිත වන අතර යුද්ධය අවසන් වූ පසු, ත්‍රස්තවාදයට එරෙහිව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන නව නීතියක් මගින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය (UNHRC) ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවේ කොටස්වල බලපෑම් රජයට එල්ල විය.

නව පනත් කෙටුම්පතේ විධිවිධාන සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය (ටීඑන්ඒ) වැනි පක්ෂ දැනටමත් විරෝධතා මතු කර ඇත.

කෙසේ වෙතත්, එක්සත් ජනපදය, ඉන්දියාව, එක්සත් රාජධානිය සහ ජර්මනිය වැනි රටවල ත්‍රස්ත මර්දන නීති අධ්‍යයනය කිරීමෙන් පසුව මෙම පනත ක්‍රියාත්මක වූ බව අමාත්‍ය රාජපක්ෂ පවසනවා.

RECENT ARTICLES - SINHALA

රෝදයක් නිසා සිදුවු මාරක අනතුරක්

ධාවනය වෙමින් තිබූ වෑන් රථයක පිටුපස දකුණු පැති රෝදය ගැලවී ගොස් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. මෙම අනතුර සිදුවී තිබුණේ, ඊයේ (26) සවස් කාලයේ මාවතගම...

ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනයට නව වැඩපිළිවෙ‌ළක්

ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය කිරීමේ විශේෂ වැඩපිළිවෙ‌ළක් හඳුන්වා දී ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසනවා. නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ, නෝට්ටු භාවිතයෙන් සිදු කරන...

විදුලි ගාස්තු සංශෝධනයට මහජන අදහස් විමසිම අද සිට

විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ මහජනතාවගෙන් වාචිකව අදහස් ලබාගැනීම අද (27) ආරම්භ වනවා. පළමු සැසිය මධ්‍යම පළාතෙන් අද ආරම්භ කරන අතර එය මහනුවර දිස්ත්‍රික් ලේකම්...

POPULAR ARTICLES

මංගල ගමන අරඹපු චීනයේ Tansuo 3

චීනය විසින් නිර්මාණය කර නිෂ්පාදනය කරන ලද "Tansuo 3" නැමති ගැඹුරු හා ඈත මුහුදු බහුකාර්ය විද්‍යාත්මක පර්යේෂණ නෞකාව චීන‍යේ Guangzhou නගරයේ Nansha ප්‍රදේශයේ සිට...