26 C
Colombo
Sunday, January 19, 2025

ඉදිරි මාස තුන මීට වඩා භයානකයි – රාජිත සේනාරත්න

- Advertisement -

ලියාපදිංචි නොමැති බෙහෙත් ලංකාව පුරා බෙදා හැරෙමින් ඇති බව සමඟි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසනවා.

මන්ත්‍රීවරයා මේ කියා සිටියේ අද (18) පාර්ලිමේන්තුවේදියි.

“මේක නවත්තන්න බෑ. දැන් මේක නතර කළත් ඉක්මනට බෙහෙත් කොහෙන් ගෙනෙන්න ද? ඉදිරි මාස තුන මීට වඩා භයානකයි”

ඊට ප්‍රතිචාර ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ “මේක නිදහස් සෞඛ්‍ය ගැන ජනතාව බිය ගැන්වීමක්.මේ කියන්න උත්සාහ කරන්නේ මොකක්ද? නිදහස් සෞඛ්‍ය සේවයට නින්දිත තුච්ච ගැහිල්ලක් කරනවා.”

RECENT ARTICLES - SINHALA

නිවෙස් කොල්ලකෑ කාන්තාවක් ඇතුළු 5ක් අත්අඩංගුවට

පොලිස් වසම් ගණනාවක සැරිසරමින් නිවාසවලට කඩා වැදි සෙල්ලම් පිස්තෝලයක් පෙන්වා තර්ජනය කර නිවැසියන් බියගන්වා රන් ආභරණ හා දේපල කොල්ලකා පලායන සංවිධානත්මක කල්ලියක් මෙහෙයවු කාන්තාවක්...

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක්

මාතර - තංගල්ල ප්‍රධාන මාර්ගයේ ගන්දර තලල්ල ප්‍රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබෙනවා. ඇඹිලිපිටිය  සිට මාතර දක්වා සහ මාතර සිට...

දුම්රිය ගමන්වාර 28ක් අවලංගුයි

දුම්රිය රියදුරු සේවා වාරවලට වාර්ථා නොකිරීම හේතුවෙන් අද (19) දුම්රිය ගමන් වාර 28 ක් අවලංගු කර තිබෙනවා. ඒ අනුව, ප්‍රධාන මාර්ගයේ 16 ක්ද, මුහුදුබඩ...

POPULAR ARTICLES