24 C
Colombo
Sunday, January 5, 2025

උතුරෙ දූපත් චීනයට දුන්නේ ටෙන්ඩර් කැඳවලා

- Advertisement -

යාපනයේ දූපත් පුනර්ජනනීය ව්‍යාපෘතියක් සඳහා චීනයට ලබා දෙනු ලැබුවේ ටෙන්ඩර් කැඳවීමකින් පසුව බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

අද (18) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ පුනර්ජනනීය ව්‍යාපෘතියක් සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර මත ටෙන්ඩර් කැඳවූ බවත් ලංසුව අනුව ටෙන්ඩරය හිමිවුණේ චීන සමාගමකට බවත් ය.

එමෙන්ම, ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි පිළිබඳව අදහස් දක්වමින් ඒ මහතා පවසන්නේ ශ්‍රී ලංකා රජයට බහුතර අයිතිය හිමිවන පරිදි සහ ලංකා අයි.ඕ.සී සමාගමට ද කොටස් හිමිවන රාජ්‍ය සමාගමක් යටතේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි කළමනාකරණය කිරීමට ඉන්දියාව එකඟත්වය පළකළ බවයි

RECENT ARTICLES - SINHALA

කෝටි 32 ක මියුසිකල් ගහපු හරීන්

තරුණ සේවා සභාව මඟින් සංවිධානය කළ Smart Youth Night නමැති සංගීත සංදර්ශන මාලාව සඳහා රුපියල් කෝටි 32කට අධික මුදලක් වැය කර ඇති බව අනාවරණය...

බොන අයට හඳුන්නෙත්තිගෙන් එතනෝල්

අඩු මිලකට ප්‍රමිතියෙන් ඉහළ මත්පැන් වෙළදපොලට හදුන්වා දීමට බලාපොරොත්තු වන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා. ඊයේ (03) ලංකා සීනි සමාගමට...

අදානි ව්‍යාපෘති ගැන බලන්න යළිත් කමිටුවක්

අදානි සමාගමේ මෙරට බලශක්ති ව්‍යාපෘති පිළිබඳ අධ්‍යනයට යළි කමිටුවක් පත්කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා. බලශක්ති අමාත්‍යාංශය විසින් ඊට අදාළ යෝජනාව ලබන අමාත්‍ය මණ්ඩල...

POPULAR ARTICLES