30 C
Colombo
Saturday, November 16, 2024

මෙවර මැතිවරණයේදී ප්‍රතික්ෂේප වූ ඡන්ද ගණන

- Advertisement -

මෙවර මහ මැතිවරණයේදී ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් ඡන්ද 667, 240ක් ප්‍රතික්ෂේපවී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ  වලංගු ඡන්ද සංඛ්‍යාව  වන 11,148,006 න් ඡන්ද 667,240ක් මෙලෙස ප්‍රතික්ෂේප වී ඇති බවයි.

එමෙන්ම මෙවර මැතිවරණයේදී සුදුසුකම් ලැබූ ඡන්ද දායකයින් අතරින් 5, 325 108ක පිරිසක් සිය ඡන්දය භාවිත කර නැහැ.

සුදුසුකම් ලැබූ ඡන්ද දායකයින් සංඛ්‍යාව – 17,140,354

ඡන්දය භාවිත කළ ඡන්ද දායකයින් සංඛ්‍යාව 11,815,246

වලංගු ඡන්ද සංඛ්‍යාව – 11,148,006

ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 667,240

RECENT ARTICLES - SINHALA

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ගණන බෙදී ගිය හැටි මෙන්න

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සමස්ත ආසන සංඛ්‍යාව 225ක් වන අතර ඉන් 196ක් සඳහා මන්ත්‍රීවරුන් මහජන ඡන්දයෙන් තෝරා ගනු ලබනවා. ඒ ඒ පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් ලබා...

ජන්දේ දාන්න ගමේ ගිය අයට අද සිට බස් සේවා

මහ මැතිවරණයට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා ලං.ග.ම බස් සේවා අද (16) සිට ධාවනය කිරීමට පියවර ගෙන...

මෙවර පාර්ලිමේන්තුවට යන කාන්තාවන්

2024 පාර්ලිමේන්තු මැතිවරණය ඊයේ (15) දිනයෙන් අවසන් වුණා. ජාතික ජන බලවේගය මෙවර පාර්ලිමේන්තුවේ බහුතර ආසන ප්‍රමාණයක් දිනා ගැනීමට සමත් වූ අතර ජාතික ජන බලවේගය මෙවර...

POPULAR ARTICLES