31 C
Colombo
Tuesday, December 24, 2024

වසරේ ගතවූ කාලයේ ලංකාවට පැමිණි සංචාරකයින් ගණන

- Advertisement -

මේ වසරේ ගතවූ කාලය තුළ සංචාරකයින් මිලියන 1.9 කට ආසන්න සංඛ්‍යාවක් දිවයින්ට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

එහි සභාපති බුද්ධික හේවාවසම් මහතා සඳහන් කලේ දෙසැම්බර් මාසයේ දී පමණක් 90,000කට අධික ප්‍රමාණයක් පැමිණ ඇති බවයි.

එමෙන්ම දෙසැම්බර් මාසය තුළ පමණක් සංචාරකයින් 250,000ක් පැමිණෙනු ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය අපේක්ෂා කරන බවද බුද්ධික හේවාවසම් මහතා තවදුරටත් පවසනවා.

සංචාරක පැමිණීම මෙම වසර තුළ මිලියන 2.2 ඉලක්කයක් සපුරාලීමට අපේක්ෂා කරන බවද සභාපතිවරයා පවසා තිබෙනවා.

එම ඉලක්කය සපුරාලීමත් සමඟ , 2018 වසරෙන් පසුව මිලියන දෙකක ඉලක්කය සැපිරූ ප්‍රථම අවස්ථාව මෙය බවට පත් වෙනු ඇති බවද සංචාරක සංවර්ධන අධිකාරිය තවදුරටත් පෙන්වා දෙනවා.

RECENT ARTICLES - SINHALA

ජැක්සන්ගේ බෑනා මානව හිමිකම් යයි

පසුගියදා අතුරුගිරිය පොලිස් වසමේදී අනීතිකව අත්අඩංගුවට ගැනීමක් සහ අපහාස කිරීමක්  සම්බන්ධයෙන් පැමිණිල්ලක් භාරදීමට ජනප්‍රිය ලේඛක කසුන් මහේන්ද්‍ර හීනටිගල මහතා නීතිඥවරුත් සමඟ අද (24) ශ්‍රී ලංකා...

සුරාසැල් වසා දැමීම ගැන නිවේදනයක්

සුරාසැල් හෙට (25) දිනයේ වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. හෙට දිනට යෙදි තිබෙන නත්තල් දිනය නිමිත්තෙන් මෙලෙස සුරාසල් වසා තැබෙන බවයි පැවසෙන්නේ. ඒ අනුව අදාළ...

වසරේ ගත වූ කාලය තුළ 554ක් නාවික හමුදා අත්අඩංගුවට

මේ වසරේ ගත වූ කාලසිමාව තුළ මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 554ක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා....

POPULAR ARTICLES