ටැටූ ආයතනයේ හිමිකරු රහස් ප්‍රකාශයක් දෙන්න ඉල්ලයි

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු මහෙස්ත්‍රාත්වරිය හමුවේ රහස් ප්‍රකාශයක් සිදුකිරීමට අවසර ඉල්ලා තිබෙනවා. ඒ, ඔහු ඇතුළුව සැකකරුවන් 7 දෙනා ඊයේ (10) දිනයේදී කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේ දියි. එහිදී මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළේ, නැවත වතාවක් සිතා බලා එම ඉල්ලීම සිදුකරන ලෙසයි. මේ අතර, සැකකරුවන් පැය 48ක් … Continue reading ටැටූ ආයතනයේ හිමිකරු රහස් ප්‍රකාශයක් දෙන්න ඉල්ලයි