29 C
Colombo
Friday, October 18, 2024

ගෝඨා එලවපු ජනතාව රනිල්ට පිස්සු නටන්න දෙන්නෙ නෑ-ජෝසෆ් ස්ටාලින් (වීඩියෝ)

- Advertisement -

ශ්‍රේෂ්ඨාධිකරණය හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන සම්බන්ධයෙන් තීරණය දුන් දිනම කැබිනට් මණ්ඩලය විසින් එය අධ්‍යනය කිරිමට දින දෙකක් ගැනිමේ සිදුවිම රටේ ඉතිහාසයේ දැවැන්ත කළු පැල්ලමක් බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පවසනවා.

ඔහු අද (27) කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පවසා සිටියේ පොලිස්පතිවරයා සම්බන්ධයෙන් අධිකරණය ලබා දුන් තීන්දුව අභියෝගයට ලක් කිරීම සම්පුර්ණයෙන්ම හෙලා දකින බවයි.

ගෝඨාභය රාජපක්ෂව එලවපු ජනතාව අද රටේ සිටින බවත් ඔවුන් කවදාවත් රනිල් වික්‍රමසිංහට පිස්සු නටන්න ඉඩ නොදෙන බව ස්ටාලින් මහතා පවසනවා.

එමෙන්ම පුළුවන්නම් දේශබන්දු තෙන්නකෝන්ව තවදුරටත් පොලිස්පති තනතුරේ තබා ගන්නා ලෙස අභියෝග කර සිටින බව ඔහු කියා සිටියා.

RECENT ARTICLES - SINHALA

තාප විදුලි බලාගාරවලට ඉන්ධන සැපයීම ගැන ලංවිමෙන් පැහැදිලි කිරීමක්

ලංකා විදුලිබල මණ්ඩලය තාප විදුලි බලාගාරවලට ඉන්ධන සැපයීම පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ, මෑත කාලීන පුවත් ලිපි කිහිපයක 'ඉන්ධන' යන වචනය...

පාස්කු විමර්ශන මැදට පනින්න එපා, ගම්මන්පිලට පිළිතුරක්

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ කොටගෙන දේශපාලනයේ නියැලීමෙන් වළකින ලෙස කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතාගෙන් ඉල්ලා තිබෙනවා. ‘The...

ආහාර විෂ වීමකින් පාසල් සිසුන් 21ක් රෝහලේ

ආහාර විෂ වීමක් හේතුවෙන් පාසල් ළමුන් 21 දෙනෙක් වලපනේ රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෙසේ රෝහල්ගත කර ඇත්තේ, වලපනේ බටගොල්ල පුස්සදේව ප්‍රාථමික විද්‍යාලයේ ළමුන් 21 දෙනෙක්...

POPULAR ARTICLES

තෙල් මිල ගැන රජයෙන් විශේෂ තීරණයක්

මැදපෙරදිග පවතින යුද තත්ත්වය සමග තෙල් මිල ඉහළ ගියහොත් මිල පාලනය කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීමට රජය විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා අද (15) පැවති...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (16) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...

ළමයි කැමති විදියට ඡන්දෙ දෙන්න එපා – තොණ්ඩමන්

ජනාධිපතිවරණයේදි වතුකරයේ ජනතාව තම දරුවන්ගේ කැමැත්තට අනුව ඡන්දය භාවිතා කළ බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් හිටපු අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා. ඒ අනුව, ජනපතිවරණයේදී...