25.2 C
Colombo
Sunday, December 15, 2024

මහා ජනකායක් මැද ජනපතිට මුඛාවරණයක් නෑ (වීඩියෝ)

- Advertisement -

සඳහිරු සෑය සමස්ත ලෝකවාසී සැදැහැවතුන්ගේ වන්දනාමානය සඳහා සම්බුදු සසුනට පූජා කිරීම අද (18) පස්වරුවේ සිදුවිය.

ඒ ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන්.

මව්බිමේ ඒකීයභාවය වෙනුවෙන් උදාරතර කැපකිරීම් කළ වීරෝදාර රණවිරුවන් සිහිපත් කිරීමේ හා තිස් වසරක යුද්ධයේ නිමාව සනිටුහන් කිරීමේ අරමුණින් සඳහිරු සෑය ඉදිකෙරුණි.

2010 වර්ෂයේ දි ඉදිකිරිම් කටයුතු ආරම්භ කළ මෙම චෛත්‍ය පොළොව මට්ටමේ සිට අඩි 283ක් උසකින් යුක්ත වන අතර පොළොව මට්ටමේ සිට අඩි 45ක් යට සිට ගොඩ නංවා තිබේ.

සඳහිරු සෑය විවෘත කිරීමේ උත්සවයට ඉතා විශාල ජනකායක් රැස්ව සිටි නමුත් එහිදී ජනපතිවරයා සෞඛ්‍යා නීති රීතිවලට අනුකූලව මුඛාවරණයක් නොපැළඳ සිටි බව නිරීක්ෂණය කළ හැකි විය.

කොවිඩ් ආසාදිතයන් වාර්තා වීම නැවතත් ඉහළ අගයක් ගනිමින් පවතින බවට සෞඛ්‍ය අංශ පවසන පසුබිමක ජනපතිවරයාගේ මෙම ක්‍රියාව සමාජ මාධ්‍ය ඔස්සේ දැඩිලෙස විවේචනයට ලක්ව තිබුණා.

RECENT ARTICLES - SINHALA

මීගොඩ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් මරුට

මීගොඩ, නාගහවත්ත ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. ඊයේ  (14) රාත්‍රීයේදී මෝටර් රථයක ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙලස වෙඩිතබා ඝාතනය...

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ තොරතුරු ගැන නැවත පරීක්ෂාවක්

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සඳහන් සියලුම මන්ත්‍රීවරුන්ගේ තොරතුරු නැවත පරීක්ෂා කර යාවත්කාලීන කිරීමේ කටයුතු මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බවට තොරතු වාර්තා වෙනවා. පාර්ලිමේන්තු වෙබ්...

කථානායක ධුරයට නම් තුනක්?

0
කථානායක ධුරය සඳහා මේ වනවිට නම් තුනක් යෝජනා වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා. නියෝජ්‍ය කථානායක රිස්වි සාලි, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි සහ...

POPULAR ARTICLES