ජනාධිපතිවරයා ජාතිය ඇමතීමට සූදානම් නිරෝෂ් මෛත්‍රි March 14, 2022 - Advertisement - ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය ඇමතීමට සූදානමින් සිටින බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා. ඒ අනුව එළැඹෙන 16 වන බදාදා දිනයේ ජනාධිපතිවරයා ජාතිය අමතනු ඇති. කෙසේවෙතත් ජනාධිපතිවරයා ජාතිය අමතන වේලාව පිළිබඳව තවමත් නිවේදනය කර නැහැ. ජනපති ජාතිය ඇමතූ දිනයේ වාර්තාගත කොවිඩ් මරණ සංඛ්‍යාවක් එන්නත්කරණය ප්‍රමාද වුනේ සිනොෆාම් එන්නතට ඖෂධ නියාමන අධිකාරිය අවසරදීම ප්‍රමාද කරපු නිසා – ජනපති Related RECENT ARTICLES - SINHALA චීනෙට යන ලංකාවේ කුකුල්ලු හිරුණි විජේසිංහ - January 7, 2025 0 චීන වෙළෙඳ පොළට කුකුල් මස් අපනයනය සම්බන්ධ ක්‍රියාපටිපාටිය (Protocol) සඳහා අදාළ වන ගිවිසුම අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. චීන රේගු පාලන ආයතනයේ මැදිහත් වීමෙන්... ජනපතිගේ චීන සංචාරය ලබන සතියේ උමන්දා කුලසිංහ - January 7, 2025 0 ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එළඹෙන සතියේදී චීනය බලා යෑමට නියමිතව තිබෙනවා. ඒ අනුව, එළඹෙන 14 වනදා සිට 17 වනදා දක්වා ජනාධිපතිවරයාගේ චීන නිල සංචාරය... මගීන් බස්සවා යළි හැරී ගිය බස් රථයේ බලපත්‍රය අත්හිටුවලා හිරුණි විජේසිංහ - January 7, 2025 0 ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ සිදුකළ රථවාහන පරික්ෂාවේදී මොරටුව ප්‍රදේශයේ බස් රථයක් මගීන් අතරමග බස්සවා යළි හැරී යාම සම්බන්ධයෙන් එම බස් රථයේ ධාවන බලපත්‍රය... POPULAR ARTICLES චීනෙට යන ලංකාවේ කුකුල්ලු හිරුණි විජේසිංහ - January 7, 2025 0 චීන වෙළෙඳ පොළට කුකුල් මස් අපනයනය සම්බන්ධ ක්‍රියාපටිපාටිය (Protocol) සඳහා අදාළ වන ගිවිසුම අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. චීන රේගු පාලන ආයතනයේ මැදිහත් වීමෙන්... ජනපතිගේ චීන සංචාරය ලබන සතියේ උමන්දා කුලසිංහ - January 7, 2025 0 ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එළඹෙන සතියේදී චීනය බලා යෑමට නියමිතව තිබෙනවා. ඒ අනුව, එළඹෙන 14 වනදා සිට 17 වනදා දක්වා ජනාධිපතිවරයාගේ චීන නිල සංචාරය... මගීන් බස්සවා යළි හැරී ගිය බස් රථයේ බලපත්‍රය අත්හිටුවලා හිරුණි විජේසිංහ - January 7, 2025 0 ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ සිදුකළ රථවාහන පරික්ෂාවේදී මොරටුව ප්‍රදේශයේ බස් රථයක් මගීන් අතරමග බස්සවා යළි හැරී යාම සම්බන්ධයෙන් එම බස් රථයේ ධාවන බලපත්‍රය...