ජනාධිපතිවරයා ජාතිය ඇමතීමට සූදානම්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය ඇමතීමට සූදානමින් සිටින බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා. ඒ අනුව එළැඹෙන 16 වන බදාදා දිනයේ ජනාධිපතිවරයා ජාතිය අමතනු ඇති. කෙසේවෙතත් ජනාධිපතිවරයා ජාතිය අමතන වේලාව පිළිබඳව තවමත් නිවේදනය කර නැහැ.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed