27.7 C
Colombo
Tuesday, April 8, 2025

වෑන් රථයකින් පැහැරගත් ජ’පුර මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා තලංගම පොලීසියේ

- Advertisement -

වෑන් රථයකින් පැහැරගෙන ගිය බවට චෝදනා එල්ල වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සන්දීප අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය තහවුරු කරයි.

අද (05) කොළඹදී පැවති විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සංවිධානය කරන උද්ඝෝෂණයට යෑමට සූදානම්ව සිටියදී විශ්වවිද්‍යාලය ඉදිරිපිටට පැමිණි නිල් පැහැති වෑන් රථයකින් ඔහු රැගෙන ගිය බවට අවට සිටි පිරිස් පැවසූ බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට මිරිහාන පොලිසියට ගිය විශ්වවිද්‍යාල සිසුන්ට පොලිසිය දැනුම් දී ඇත්තේ සභාපතිවරයා අත්අඩංගුවට ගත් බවයි.

තලංගම පොලිසිය මගින් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව ද විශ්ව විද්‍යාල සිසුන්ට දැනුම් දී තිබේ.

RECENT ARTICLES - SINHALA

චාමරට ඇප

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළා. මෙම නඩුව...

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය මේ වන විට යථා තත්වයට පත් කර තිබෙනවා. ඊයේ එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වුණේ, ඔහිය සහ ඉදල්ගස්හින්න අතර දී දුම්රය...

දෙවුන්දර වෙඩිතැබීමට අදාළ වෙඩික්කරු මාට්ටු

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපස සිංහාසන මාර්ගයේදී පසුගියදා තරුණයන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ අවශ්‍ය කර සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (07) එම...

POPULAR ARTICLES