27.9 C
Colombo
Tuesday, April 8, 2025

අගමැති ජාතිය ඇමතීමට සියල්ල සූදානම්

- Advertisement -

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (11) පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය කරනවා.

ඒ අනුව අද රාත්‍රී 7.30 ට ජාතිය අමතා අග්‍රාමාත්‍යවරයා විශේෂ ප්‍රකාශයක් කරනු ඇති.

එම ප්‍රකාශය News19 Facebook පිටුවේ සජීවීව විකාශය කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

තිනියාවල සිදුවිම ගැන පොලිස් නිවේදනයක්

යම් පුද්ගලයෙකු බිමතින් යතුරු පැදිය ධාවනය කරන බව නිරික්ෂණය විමෙන් පසු රථවාහන රාජකරියේ නිරත වි සිටි නිළධාරින් විසින් යතුරුපැදිය නවතා පරික්ෂා කිරිමට යාමේදි...

තීරු බදු ගැන කතා කරන්න විජිත චන්ග් හමුවෙන්න ගිහින්

අමෙරිකාව පැනවූ තීරු බදු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා මෙරට අමෙරිකා එක්සත් ජනපද තානාපති ජුලි...

තීරුබදු ගැටලුවට රටක් ලෙස මුහුණ දෙමු-ජනපති

අමෙරිකානු තීරුබදු පැනවීමෙන් උද්ගත වන ගැටලුවට පක්ෂ භේදයකින් තොරව සියලුදෙනා රටක් ලෙස එක්ව මුහුණ දිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ...

POPULAR ARTICLES