23.9 C
Colombo
Friday, November 29, 2024

දෙමව්පියන් එක්ක ඇමැති දිලුම් කරන්න ගිය කැත වැඩේ විදුහල්පතිට අතටම අසු වෙයි (හඬපට)

- Advertisement -

දෙමාපියන්යැයි හදුන්වාගත් පිරිසක් මහනුවර රාසිංදෙව් කණිෂ්ඨ විදුහලේ විදුහල්පතිවරයාට නොදන්වා පාසල ශුද්ධ පවිත්‍ර කිරීමට යැයි එම පාසලට පැමිණීම සම්බන්ධයෙන් මේ වන විට මතභේදකාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා.

පාසලේ විදුහල්පතිවරයා පවසන්නේ මෙම පිරිස රජයේ ආයතනයක් වන පාසල් භූමියට ඇතුළු වීමට උත්සහ කර ඇත්තේ තමන්ව කිසිදු ආකාරයකින් දැනුවත් කිරීමකින් නොවන බවයි.

පසුව දෙමාපියන් යැයි තමන්ව හදුන්වාගත් පිරිස විදුහල්පතිවරයාට දුරකතන ඇමතුමක් ලබාදී ඇති අතර එහිදී හෙළිදරව් වී ඇත්තේ මෙම පිරිස දෙමාපියන් නොව ඇමතිවරයෙකු විසින් පාසලේ යතුරු ලබාගැනීම සඳහා එවන ලද පිරිසක් බවයි.

ඔවුන්ව පාසලට එවන ලද්දේ කුමන අමාත්‍යවරයාදැයි විදුහල්පතිවරයා විමසීමේදී එම පිරිස පවසා ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයේ ආණ්ඩු පක්ෂයේ රාජ්‍ය අමාත්‍යවරයෙකු වන දිලුම් අමුණුගම මහතා තමන්ට පාසලට ගොස් එය ශුද්ධ කරන ලෙසට දැනුවත් කළ බවයි.

ඊට අදාළ හඬපටය පහතින්,

RECENT ARTICLES - SINHALA

කල් ගිය දිනයන්ට අදාළව උසස් පෙළ තියන්නේ මෙහෙමයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ කල් දැමූ උසස්පෙළ විභාගය පැවැත්වෙන දිනයන් සම්බන්ධයෙන්විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පැහැදිලි කිරීමක් සිදු කළා. ඒ අද පැවැති මාධ්‍ය...

අම්පාරේ ට්‍රැක්ටර් අනතුරට අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා සහ ගුරුවරයා රිමාන්ඩ්

අම්පාර, කාර්තිව් හිදී 5 දෙනෙකු ගමන් කළ ට්‍රැක්ටර් රථයක් සැඩ පහරකට හසුවීමේ සිද්ධිය සම්බන්ධයෙන්අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා සහ ගුරුවරයා දෙසැම්බර් 2 වැනිදා දක්වා රක්ෂිත...

පොහොර සහනාධාරය ලැබෙන හැටි මෙන්න

හෙක්ටාරයකට රුපියල් 25,000 බැගින් වු ගොවි සහනාධාරය අනිවාර්යෙන්ම ගොවි ගිණුම්වලට බැර කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. ඒ අනුව රුපියල් මිලියන 20,000...

POPULAR ARTICLES

කල් ගිය දිනයන්ට අදාළව උසස් පෙළ තියන්නේ මෙහෙමයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ කල් දැමූ උසස්පෙළ විභාගය පැවැත්වෙන දිනයන් සම්බන්ධයෙන්විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පැහැදිලි කිරීමක් සිදු කළා. ඒ අද පැවැති මාධ්‍ය...

ප්‍රභාත් ජයසූරියගෙන් වාර්තාවක්

කඩුලු 100 සීමාවට ළඟා වූ ලොව දෙවැනි වේගවත්ම ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය වාර්තා අතරට එක් වී තිබෙනවා. තරඟ 17න්...