26 C
Colombo
Saturday, January 11, 2025

ජනාධිපතිවරයාගේ නිවස වැටලූ පිරිසගේ විරෝධතාවය දැඩිවෙයි (වීඩියෝ)

- Advertisement -

පැය ගණනාවක් පුරාවටම ජනාධිපතිවරයාගේ නිවස වටලමින් පැවැත්වෙන විරෝධතාවය මේ වන විට තව දුරටත් දැඩි වෙමින් පවතිනවා.

මේ වන විට තවත් විශාල පිරිසක් එම ස්ථානයට පැමිණ ඇති අතර ජනතාව අඛණ්ඩව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට විරෝධය පලකරනවා.

විරෝධතාකරුවන් පවසන්නේ වහාම ජනාධිපතිවරයාට සිය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙසයි.

මේ වන විට එම ස්ථානයට යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශ විශාල ප්‍රමාණයක් කැඳවා තිබෙනවා.

කෙසේවෙතත් ජනාධිපතිවරයා එම නිවසේ රැදී සිටිනවාදැයි වාර්තා වන්නේ නැහැ.

RECENT ARTICLES - SINHALA

Breaking: මත්පැන් සහ දුම්වැටි මිල ඉහළ​ට

සියලු මත්පැන් වර්ග සඳහා වන බදු ඉහළ නැංවීමට තීරණය කළ බව මුදල් අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව සුරාබදු 6% කින් මෙලෙස ඉහළ නංවා තිබෙනවා. අමාත්‍යාංශය සඳහන් කළේ...

ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම් ධුරය ගැන තීරණයක්

ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වාගේ ධුරය අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. ඒ ඔහුට එරෙහිව ලැබී ඇති චෝදනා කිහිපයක් හේතුවෙන්. ඒ අනුව, මේ සම්බන්ධයෙන් වන...

මව් කිරි සිරවීමෙන් බිළිඳෙක් මරුට

හෝමාගම මූලික රෝහලේ නොමේරු ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි දින දොළහක් වයසැති බිළිදෙකුට ලබාදුන් මව් කිරි සිරවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වනවා. බිළිඳාගේ දෙමාපියන්...

POPULAR ARTICLES