25 C
Colombo
Tuesday, January 28, 2025

දිවෙන් බත් ඇට ඇහිඳින්නට අණ කළ විදුහල්පතිනියට ලැබුණු දඬුවම

- Advertisement -

ආහාර ගැනීමෙන් පසු මේසය මත වැටී තිබු ඉදුල් බත් ඇට සිසුන් මගින් දිවෙන් ඇහින්දවා දඩුවම් දුන් බව කියන මාතර ගොඩඋඩ මහ විද්‍යාලයේ විදුහල්පතිනිය වහාම ක්‍රියාත්මක වන පරිදි මාතර කලාප අධ්‍යාපන කාර්යාලය වෙත ස්ථාන මාරු කල බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා පවසනවා.

පාසලේදී මේසය මත විසිරෙන අයුරින් දිවා ආහාරය ගත් සිසුන් පිරිසකට එම බත් ඇට දිවෙන් ඉවත් කිරීමේ දඬුවමක් ලබාදුන් අයුරු දැක්වෙන දර්ශන පෙළක් සමාජ මාධ්‍යයේ සංසරණය වනවා. මීට දින කිහිපයකට පෙර මෙම දඩුවම ලබා දී තිබෙන අතර ඊට මුහුණ දී ඇත්තේ එම පාසලේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් පිරිසකටයි.

විදුහල්පතිවරියගේ මෙම ක්‍රියාකලාපය පාසලේ සිටි වෙනත් අයෙකු විසින් වීඩියෝගත කර ඇත.

මේ අතර, අද (18) දිනයේදී 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන බැවින් අද දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.

ශිෂ්‍යත්ව විභාගය විභාග මධ්‍යස්‍ථාන 2,894ක පැවැත්වෙන අතර ඊට සිසුන් 334,698ක් ඉදිරිපත් වන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

වැඩි ගානට හාල් විකුණුවට ලක්‍ෂ 10ක දඩයක්

දේශීය සුදු කැකුළු සහල් වැඩි මිලට අලෙවි කිරීමේ චෝදනාවට වරදකරුවූ කිරිබත්ගොඩ ප්‍රදේශයේ සුපිරි වෙළෙද සැලකට රුපියල් ලක්‍ෂ 10 ක දඩයක් පැනවීමට මහර අධිකරණය අද...

යෝෂිතට දීපු ඇපය ගැන අධිකරණ ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

යෝෂිත රාජපක්ෂට ඇප ලබාදීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා අද (27) කරුණු පැහැදිලි කිරීමක් කළා. එහිදී අධිකරණ අමාත්‍යවරයා කියා සිටියේ, යෝෂිත රාජපක්ෂ මේ...

OIC ලා තුන්දෙනෙක්ට ඇප හිමිවූ අපූරු නඩුවක්

වීරකැටිය පොලිස් ස්ථානාධිපති නුවන් බුද්ධික විජේතුංග ඇතුළු පොලිස් නිලධාරීන් හතර දෙනකු රුපියල් 25,000 බැගින් වූ මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50 වැගින් වූ ශරීර...

POPULAR ARTICLES