සරත් වීරසේකර ත්‍රස්ත සංවිධානයක් කියපු ‘කටාර් චැරිටි’ දැන් හොඳ වෙලා
ගෝඨාභය රාජපක්ෂ රජයෙන්ම ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කර තිබූ ‘කටාර් චැරිටි ‘ සංවිධානය තහනම් ලැයිස්තුවෙන් ඉවත් කිරීමට යළිත් ගෝඨාභය රාජපක්ෂ රජය තීරණය කර තිබෙනවා. ඒ කටාරයේ සංචාරයක නිරත විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා කටාර් චැරිටි සංවිධානයේ නියෝජිතයන් මුණ ගැනීමෙන් අනතුරුවයි. එහිදී අමාත්‍යවරයා ‘කටාර් චැරිටි ‘ සංවිධානයට දැනුම් දී ඇත්තේ අදාළ සංවිධානයට එරෙහිව ලංකාව … Continue reading සරත් වීරසේකර ත්‍රස්ත සංවිධානයක් කියපු ‘කටාර් චැරිටි’ දැන් හොඳ වෙලා
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed